MENU

The Punisher [S01: E06] | පනිෂර් සොයා…

පහුගිය කොටසේදී පනිශර් ගනර්ව හොයාගෙන යනව මොකද එයාගෙ පවුලෙ ඝාතනයට තව සම්බන්ධ අයගෙ විස්තර දැනගන්න හැබැයි ඉතින් වෙන්නෙ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සමග සටන් වදින්න මේකෙදී දෙන්නටම හුගක් තුවාල වෙනවා අවසානවන්ත විදියට ගනර්ට මැරෙන්න සිද්ධ වෙනව හැබැයි ඉතින් රේවනුත් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි මක්‍රෝ ඇවිත් එයාව අරගෙන යනව.ඒවගේම ඩීනාට ආරංචියක් ලැබෙනවා වෙඩි හුවමාරුවක් සිද්ධ වෙච්ච සිද්ධියක් ගැන ඉතින් මෙයා ඒ ගැන වැඩිදුර පරීක්ෂණ කරල හොයාගනවා රේවන්(පනිශර්) තවමත් ජීවතුන් අතර වග.ඩීනාට තවත් තොරතුරු අවශ්‍ය වෙන නිසා ඔහු ළගින්ම හිටපු බිලීට මේ ගැන කියනව.ඉතින් අපි බලමු බිලීට තමන්ගෙ හොදම යහලුවාව හමබ්වෙයිද කියල.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WebRip | x264 | SVA | 301MB |

FC1C29E59ADC70B3996C9DC7DDF84725851E9DEA

| WebRip | x264 | 720p | 711GB |

69499F2B485785538FB0D40358FDCDA8A13DAACB

 Direct Download

| WebRip | x264 | SVA | 301MB |

| WebRip | x264 | 720p | 711MB |

| WebRip | x265 | 720p | 288MB |

| WebRip | x264 | 480p | 176MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Punisher [S01: E06] | පනිෂර් සොයා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *