MENU

The Punisher [S01: E07] | මෝර්ටි සොයා..

පහුගිය එපියේ ඔයාලා දැක්කා ගනර්, පනිශර් සිද්ධියේදී ගනර් මියගිහින් පනිශර් දැඩි අසාධද්‍යතත්වකය පත්වෙලා එයාගේ යාලුවා පනිශර්ගේ ප්‍රතිකාර සඳහා එයාලගේ යාලුවෙක් වෙන කර්ටස් වෙත යොමු කරනවා යොමු කරනවා. ගනර් මැරුනු තැනට ඇවිල්ලා පරීක්ශා කරන මැඩෝනයි එයාගේ යාලුවයි නිගමනය කරනවා තුවාල සිද්ධ උන කෙනෙක් එතනින් පැනගෙන කියලා. ඒ විදිහට නිගමනය කරන්නේ ෆ්‍රෑන්ක් කාසල්වයි. බිලි රූසෝ දිගින් දිගටම කියන්නේ ෆ්‍රෑන්ක් කාසල් මියගිහින් කියලා, ඒකට එදිරිව එයා පණපිටින් කියල තර්ක කර මෙඩෝනාට මේක හොඳ තුරුම්පුවක් ෆ්‍රෑන්ක් ජීවත් වෙලා ඉන්නවා කියන කාරණේ ඉදිරියට ගෙනියන්න. මේ කාරණෙත් බිලී ඔලුවේ තියාගෙන මේක ඇත්තද නැත්තද කියලා දැනගන්න ඉස්සල්ලාම යනවා කර්ටස් ගාවට. එතනදී කර්ටස් බිලීට කියන්නේ නැහැ එයා ෆ්‍රෑන්ක්ට ප්‍රතිකාර කරනවා කියලා. මුලදි ෆ්‍රෑන්ක් එලියට එන්න ඕනි කමක් තිබුනේ නැහැ. පස්සේ ෆ්‍රෑන්ක්ම ගිහින් බිලීව මුණගැහෙනවා. බිලී ගේ චේතනාව මොකද්ද කියලා ඔයාලට පස්සේ දැනගන්න ලැබෙයි. අද ෆ්‍රෑන්කුයි එයාගේයි යාලුවයි එකතුවෙලා ලොකු මෙහෙයුම දියත් කරන්න යන්නේ. ලොකු කිව්වට ෆ්‍රෑන්ක් ගේ හිතේ තියෙන එකම අරමුණ පළිගැනීමනේ. ඒකේ පියවරවල් තමයි නේ දිගටම යන්නේ. අද ෆ්‍රෑන්ක් හොරෙන් කඩාපනිනවා ඇමරිකානු රහස් මධ්‍යස්ථානයක මධ්‍යස්ථානයක් කියලා කිව්වට ඒක ගෙයක්. මෙයාලගේ ඉලක්කය මෝර්ටි. මෝර්ටිව ගන්න ෆ්‍රෑන්ක් බලන් ඉන්න අතරේ බිලී මේගැන කලින් දැනගෙන මෝර්ටිව බිල්ලකට තියෙලා ෆ්‍රෑන්ක්ව මරන්න සූදානමින් සිටිනවා. අද කතාවේ පොඩි ක්‍රියාදාම සිදුවීම් කීපයක්ම තියෙනවා. කතාවේ උපසිරැසි ටික සටසට ගාලා වැටෙන නිසා අමුතුවෙන් කතාව කියන්න ඕනි නැහැනේ. උපසිරැසිකරුවන් දහතුන් දෙනෙක් කරන මේ වැඩේ සාර්ථකබාවේ ප්‍රතිඵලය විදිහට තමයි ඔයාලට දවස ගානේ මේ විදිහට උපසිරැසි ලැබෙන්නේ. එහෙනම් මගේ රාජකාරිය මෙතනින් ඉවරයි. ඊලඟ කතාව තවත් උපසිරැසිකරුවෙක් ගෙනඑයි. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WebRip | x264 | SVA | 304MB |

B2E3A36814F1FB7777D1DD7CE3712CBE52458509

| WebRip | x264 | 720p | 710MB |

1D44C6E419BBE84A1C2F35A129109DFB12781379

 Direct Download

| WebRip | x264 | SVA | 304MB |

| WebRip | x264 | 720p | 710MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *