MENU

The Punisher [S02: E04] | අමතක නොවන මතකයන් …

ඔන්න එහෙනම් පනිෂර් හතරවෙනි කොටසත් අරගෙන ආවා. මම කලින් කිව්වා වගේම අඩුවක් නැතිවම ලේ වැ ගිරීම්, වෙඩි වරුසා එමටයි නේ. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු.

මතකනෙ ෆ්රෑන්ක්, රේචල් සහා මෙයාලව මරන්න ආව ටීම් එකේ ලීඩර්වයි ඔහායො පොලිසියෙන් අත්තඩංගුවට ගත්තා. ඔතන ඉදන් වුනේ මෙයාලගෙන් පොලිසිය ප්‍රශ්න කරන එක තමයි. ඔය අතරෙ තමය මෙයාලව හොයන් අපිට කලින් කොටසේ දකින්න ලැබූන කෙනා සහා තවත් කෙනෙක් පොලිසියට එන්නෙ. හැබැය පොලිසිය මෙයාලට ෆ්රැන්ක්ව සහා රීචලව හොයන් එන්නෙ. හැබැයි පොලිසිය මෙයාලට ඉඩ දෙන්නේ නැහැ ඒ අයව හම්බවෙන්න. ඉතිං ආවා වගේම වැඩි කතාවක් නැතුව ආපහු ගියත් ඊට පස්සේ වෙන්නේ නොහිතු දෙයක්.

පොලිසිය ලොකු හමුදාවකින් වගේ වට කරලා පහර දෙන්න ගන්නවා. ඔය අතරේ මංචු ගලවගන්නවා. එතන්නින් පස්සේ වෙන දේ ආයේ අමුතුවෙන් කියන්න උවමනා නෑනෙ නේද. අන්තිමේදී පොලිසියේ ගැලවුම් කාරයා වුනේ කාසල්මයි. අවසානයේ මතක ඇති නියෝජිත මදානි ආවා. මෙයත් කාසල්ව හොයන් ආවේ නිකමට නෙවෙයි, මොකද මේ වෙනකොට බිලි රුසෝ රැදවුම් භාරයෙන් පැනලා ගිහින්. ඉතිං එහෙනම් අපි බලමු මේ කොටසේ මොනවද සිද්ධවෙන්නේ කියලා. එහෙනම් පනිෂර් එක්ක මගේ ගනුදෙනු ඉවරයි. ඉතුරු කොටස් වලටත් අනික් අපේ සහෝදරවරු ටික උපසිරසි අරගෙන ඒවි. මම ගියා.

#Hail Marvel!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEB | x264 | STRiFE | 4.4GB | Complete S02

Direct Download

| WEB | 480p | x264 | 150MB |

| WEB | STRiFE | x264 | 380MB | 

| WEB | 480p | x264 | 1.9GB | Complete S02

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong