MENU

The Returned (2015) [S01]- Complete

තමන් ආදරය කරන කෙනෙක් මරණයෙන් නැවත නැගිටලා ආවොත් ඔබ මොකද කරන්නේ? ඔබ කවදා හෝ මොනයම් ආකාරයකින් මිය ගිහින්, කවදා හෝ නැවත ඉපදිලා ලෝකයා ඔබ මැරුණ බව ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරද්දී ඔබට දැනෙන හැගීම මොකක්ද? ඒ ගැන හිතන්නයි මේ ඉඩ වෙන් කරලා දෙන්න හදන්නේ. The Returned කියන්නේ අලුතින්ම ආරම්භ වුන රූපවාහිනී කතා මාලාවක්. අධිස්වභාවිකත්වයන් ඇති මිනිසුන් පිළිබඳව මෙම කතාව පුරාවටම ගලාගෙන යනු ලබනු ඇත. මෙම පලවෙනි කලා මාලාව කොටස් දහයකින් යුක්ත වනු ලබන අතර 2015 මාර්තු 09 වෙනිදා තමයි මේ කතා මාලව විකාශය වෙන්න පටං ගත්තේ.

Sunday Times කියන පුවත්පස විසින් මේ කතා මාලාව ඔබ අනිවාර්යෙන්ම බැලිය යුතු අවුරුද්දේ විකාශය වුන හොඳම නාට්‍යය බවට තහවුරු කර තිබෙනවා. එමෙන්ම, The Daily Telegraph විසින් ඔබට මෙම අවුරුද්දේ දකින්න ලැබෙන හොදම නව පන්නයට අයත් නාට්‍යය මෙය බවටයි පවසන්නේ.

වැඩිය මොකවත් කියන්නේ නෑ. කතාව මෙහෙමයි ගලාගෙන යන්නේ. කැමීල් කියන්නේ ක්ලේරාගෙයි ජෝන්ගෙන් දුවලා දෙන්නගෙන් එක කෙනෙක්. මේ දුවලා දෙන්නගේ එක්කෙනෙක්ගේ නම කැමීල්. ඉතිං කැමීල් එකමැත්තෙන් හරි ගෙදරින් බලකිරීම නිසා පාසල් බස් රථයෙන් විනෝද චාරිකාවක් යනවා. මේ යන අතරතුර බස් රිය ලොකු හෙලකින් පහළට වැටෙනවා. නමුත් එකපාරටම වෙන්නේ හිතාගන්න බැරිදෙයක්. ඒ බස් එකේ ගියපු හැමෝම මැරුණා කියලයි හැමෝම අවුරුදු ගාණක්ම පිළිගත්තේ. ඒත් කැමීල් එකපාරටම එයාගේ ගෙදරට එනවා. මෙයාගේ අනිත් සහෝදරිය දැන් ඉන්නේ තරුණ වයසේ. නමුත් කැමීල් ඉන්නේ තාම කුඩා වයසේ. ඉතින් එතන ඉදන් කතාව ඔබට බාරයි.

 
 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 2.6GB | [Complete S01]

Direct Download

| HDTV | x264 | KILLERS | 2.6GB | [Complete S01]

| HDTV | x264 | KILLERS | 600MB | [ E01-E02]

| HDTV | x264 | KILLERS | 490MB | [ E03-E04]

| HDTV | x264 | KILLERS | 490MB | [ E05-E06]

| HDTV | x264 | KILLERS | 530MB | [ E07-E08]

| HDTV | x264 | KILLERS | 570MB | [ E09-E10]

 අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *