MENU

The Sentinel (2006) | ද්‍රෝහියා

ඉතින් මේ ෆිල්ම් එක Action,Crime,Thriller,Drama ෆිල්ම් ගණයට තමා අයත් වෙන්නේ.මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ 2006යේ අප්‍රේල් 21 තමා.ෆිල්ම් එක රිලීස් වෙලා අවුරුදු 11කින් ඔන්න baiscopelk එකට ගෙනාවා.මේ කතාවේ imdb අගය 6.1 ක අගයක් වගේ තමා තියෙන්නේ.ඉතින් මේ ෆිල්ම් එකේ බජට් එක මිලියන 60ක් වගේ තමා.මේ කතාවෙන් හම්බ කරලා තියනවා මිලියන 78කට අධික මුදලක්.ඉතින් මේ කථාව පැයයි විනාඩි 48ක් පුරා දිව යනවා.ඉතින් මේ කථාව පදනම් වෙලා තියෙන්නේ “The Sentinel” කියන නවකතාව ඇසුරෙන් ඉතින් මේ කථාවත් නම් කරලා තියෙන්නේ පොතේ නමටම තමා.ඉතින් මේ කථාව ලියලා තියෙන්නේ U.S. Secret Service එකේ හිටපු ඒජන්ට් කෙනෙක් තමයි.ඉතින් මේ හිටපු ඒජන්ට්ගේ නම තමයි Gerald Petievich කියන්නේ.

මේ ෆිල්ම් එකේ පීට් ගැරිසන්ට පණ පොවන්නේ Michael Douglas මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නෙත් මෙයාම තමයි.එතකොට ඕගොල්ලෝ ගොඩක් දන්න Kiefer Sutherland (24 කතා මාලාවේ ජැක් බවර්) තමා මේකේ ඩේවිඩ් බෙකින්රිජ්ට රගපාන්නේ. ජිල් මැරින්ට රගපාන්නේ Eva Longoria. මේකේ ජනාධිපතිතුමාට රගපාන්නේ David Rasche. මේක    අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Clark Johnson කියලා කෙනෙක් තමා.

දැන් කතාවේ විස්තර කිව්වා ඇති දැන් බලමු කතාවේ වෙන්නේ මොනවාද කියලා කිව්වොත් මේකේ ඉන්නවා පීට් ගැරිසන් කියලා කෙනෙක්.මෙයා U.S. Secret Service එකේ ඒජන්ට් කෙනෙක්. U.S. Secret Service එකේ කට්ටිය දැනගන්නවා සංවිධානේ ඇතුලේ ද්‍රෝහියෙක් ඉන්නවා කියලා.එයා ජනාධිපතිව මරන්න පිටතට තොරතුරු සපයනවා කියලා.ඉතින් මේ ඩේවිඩ්ට තමා මේක ගැන විමර්ශනය කරන්න දෙන්නේ ඉතින් මේ ඩේවිඩ් පීට්ව සැකකරනවා එයා තමා මේ ද්‍රෝහියා කියලා.ඉතින් මේ පීට් හදන්නේ ඇත්තටම කව්ද මේ ද්‍රෝහියා කියලා හොයලා එයාව නිරාවරණය කරලා ජනාධිපතිතුමාගේ ජීවිතේ බේරගන්නයි.ඉතුරු ටිකත් කිව්වොත් ෆිල්ම් එකේ හරය නැතිවෙන නිසා ඔගොල්ලොම බලන්නකෝ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 720p | 700MB |    

c7d3326bc6278f034b9e733efcadab053e18d412

| DVDRip | x264 | 1080p | 1.4GB |    

1e2a41d1975e2bcbcf2f16ced5c79393c9951482

Direct Download

| DVDRip | x264 | 720p | 700MB |         

| DVDRip | x264 | 1080p | 1.4GB |             

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *