කථාවේ මුල් භාගය 18+ දර්ශන අඩංගුය.
අද කථාව ආරම්භවෙන්නේ, මීට ඉහත රහසිගත හමුවකදී ජෙනරාල් අල්-හෆිස් විසින් එලීට ආරාධනා කිරීමට උපදෙස් දුන් සියලු වැදගත් පුද්ගලයින් සමඟ ඒලීගේ නිවසේ සුපිරි සාදයක් පැවැත්වෙමින් තියෙන අතර, ජෙනරාල් අල්-හෆිස් මිලිටරි කුමන්ත්‍රණයක් සැලසුම් කර සිරියාවේ මර්මස්ථාන කිහිපයක් අත්පත් කර ගන්නවා. බොහෝ දෙනෙකු ඝාතනය වන අතර වත්මන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට බල කරනවා. එලීගේ සාදයෙන් අමුත්තන් ඉවත් වන විට, ඔවුන් සියල්ලන්ම අමීන්ගේ මිනිසුන් විසින් අත්අඩංගුවට ගෙන ඝාතනය කරනු ලබනවා. සිරියාවේ බාත් පක්ෂයේ බලය ඇල්ලීමේ ක්‍රියාදාමයට එලීත් සම්බන්ධවෙනවා.
වසරකට පසුව, සිරියාවේ ආතතිය වර්ධනය වෙමින් පවතින අතර, සුයිඩානි තමා අවට සිටින පුද්ගලයින් ගැන සැකයෙන් බලනවා. සිරියාවේ නිදහස සැමරීමේ දිනයේදී, වර්ථමාන ජනාධිපති වන අල්-හෆිස්, මොහොමඩ් බින් ලාඩන් සමඟ රහසිගතව හමුවීම ඒලී දකිනවා. මොහොමඩ් බින් ලාඩන් කියන්නේ ඔසාමා බින් ලාඩන්ගේ තාත්තා. මොහොමඩ් බින් ලාඩන් ගැන එලී ඊශ්‍රායලය දැනුවත් කරන අතර මැද පෙරදිග විශාල ඉදිකිරීම් සඳහා ඔහු සම්බන්ධ වී ඇති බවත් ඔහු සිරියාවේ සිටීම ගැන සැලකිලිමත් වන ලෙසත් ඒලීට මොසාඩ් එකෙන් දැනුම් දෙනවා.
එහෙනම් අද කථාවෙන් මොහොමඩ් බින් ලාඩන් සිරියාවේ මොනවද කරන්නේ කියලා පොඩි ඉඟියක් ලැබෙනවා. හැබැයි ඒ අපි හිතන එක නම් නෙවෙයි.
එහෙනම් ඉක්මනින්ම අවසන් කොටසින් හමුවෙමු.
ස්තුතියි.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | x264 | SD | 290MB |
Direct Download
| WEB | x264 | SD | 290MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
web: අඟිලි අතරෙහි සවිය, ආනාය, කොන්ද, ජාලය, දැල, පිළිකඩ, වියමන, සියොදුව
2 thoughts on “The Spy (2019) [S01 : E05] | සත්‍යයට සමීප වීම 18+”
direct download is not working.
meke download denne nani .please add it