MENU

The Strain [S04 : E03] | ලොකු විනාසයක් අත ලග

දෙවෙනි කතාව බලන්න ඇති කියලා හිතනවා කට්ටිය. හරි එහේනම් ඔන්න පුළුවන් ඉක්මනට 3 කතාවත් දුන්නා. මට ගොඩක් කට්ටිය පෞද්ගලික මැසේජ් දාලා තිබුනා මේ කොටස ඉක්මනටම දෙන්න කියලා . ඒ අයට ගොඩක් ස්තුතියි කියන ගමන් ඔන්න එහනම් කතාව ගැන පොඩ්ඩක් කතා කරන්නයි යන්නේ. දෙවැනි කතාවේ අන්තිමට කතා වෙනවනේ මේ අමුතු කොට්ටසයට වැඩක් දෙන්න.හරි මේ කොටසෙන් සුපරියටම වැඩක් දෙනවා .පොඩි විස්තරක් කියනවනම් දෙන්නේ නම් මි විස හැබැයි වැඩේ නම් කිරිගහට හරියනවා. එත් මේ මැරිච් අය නිසා එයාලගේ ස්වාමියට කේන්ති යන තරම අපමණයි. ඒ කේන්තිය පිට කර ගන්න හදන ක්‍රමෙත් මේ කොටසෙන් බලාගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේ ස්වාමියා ගාව ඉන්න ළමයට සෙට් වෙනවා ලස්සන අපුරු ගැනු ළමයෙක්. එයත් ඔය ගැනු ළමයා නිසා ප්‍රශ්නයකට මැදි වෙනවා. එකත් කතාවෙන්ම බල ගන්න. ඒ වගේම අර මිසයිලය හොයන අයට මිසයිලය හම්බවෙනවා එත්…?

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 137MB |    

e12fe973e5dd124c5e043245b6166aa21309df67

| HDTV | x264 | SVA | 212MB |    

f4418533a539f0c1be8b3c0ec174637388b0f358

| HDTV | x264 | 720p | 885MB |    

41065b543ecb893e8a75bbf8fbc088c926811fb5

| HDTV | x265 | 720p | 192MB |    

62673f534edcc570ae7cf73dc82dc444b6b778b9

Direct Download

     | HDTV | x264 | 480p | 101MB |            

     | HDTV | x264 | SVA | 212MB |            

     | HDTV | x264 | 720p | 885MB |           

     | HDTV | x265 | 720p | 192MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *