MENU

The Thirteenth Floor (1999) | මා නොවන මම

මේකේ නම තමයි The Thirteenth Floor.

13 දැකපු ගමන් හිතෙන්නේ භීම කාන්ඩයට අයිති චිත්‍ර‍පටයක් කියලා නේද. නෑ නෑ මේ විද්‍යා ප්‍ර‍බන්ධයක් නමුත් 13 ඉලක්කම මේ කතාවෙදිත් යොදාගෙන තියෙන්නේ නම් අපේ තියෙන අමුනුෂ්‍ය ගති පෙන්වන්න වෙන්න ඔනේ. මේකේ අධ්‍යෂනය කරලා තියෙන්නේ Josef Rusnak නම් ජර්මානු අධ්‍යක්ෂකවරයායි.රංගනයෙන් දායකවෙනවා Craig Bierko, Gretchen Mol, Dennis Haysbert ඇතුලු නලු නිලියන්. IMDB දර්ශකයේ හොද අගයක් ලබා තියෙන මේ සලරුව තිරගත වෙන්නේ 1999 දී. චිත්‍ර‍පටය පරණ උනත් මට විශ්වාසයි ඔයා විද්‍යා ප්‍ර‍බන්ධ වලට ආසා කෙනෙක් නම් ඔයාගේ බලාපොරොත්තු කඩවීමක් නම් වෙන්නේ නෑ කියලා. කතාව ගැන සරල කිව්වොත් පරිඝනක ක්‍රීඩාවක් හා බැදුනු මිනිමැරුමක් ගැන තමයි මුලින් කතාව පටන්ගන්නනේ නමුත් චිත්‍ර‍පටය අවසාන භාගය ආරම්භ වෙද්දි කතා තේමාව වෙනත් මගක් ගන්නවා. ඉතිං මං ඔයාලට ආරාධනා කරනවා බොහෝ දෙනෙකුගේ ඇස නොගැටුනු මේ අපූර්ව සිනමා සිත්තම නරඹන්න කියලා.

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | 1080p | 1.4GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| BluRay | x264 | 720p | 750MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *