MENU

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 02] | ප්‍රථම ආදරය සොයා

යාලට මතකයිනේ පළවෙනි කොටසේදී ඔහ් හා නා එයාගේ පරණ පෙම්වතාගේ විවාහයට ගිහාම චෝයි වොන් එයත් එක්ක පොඩි රණ්ඩුවක් ඇති කරගන්නවනේ. එතනින් පස්සේ හා නා තරහෙන් පාර දිගේ ඇවිදගෙන එනවා. ඊට පස්සේ ඒ දෙන්නා ඒ ගැන අමතක කරලා එයාලගේ විශේෂ තැනට යනවනේ. එතැනදී චෝයි වොන් හා නාට තෑග්ගක් දීලා ඊළඟ වතාවේ හොඳ කෙනෙක් හොයාගන්න කියනවා. එතැනදී ඒ දෙන්නා ඔට්ටුවක් අල්ලනවා අවුරුදු 35ට කළින් බඳින කෙනාට අනිත් කෙනා සල්ලි විදිහට වොන් ලක්ෂ 5ක් දෙන්න ඕනේ කියලා. එතනින් තමයි දෙවන කොටස ආරම්භ වෙන්නේ.

මේ කොටස පටන් ගන්නේ ඔහ් හා නාට පේන හීනයකින්. එයාගේ කළින් පෙම්වතා විවාහ වුණේ කම්පැනියේම තවත් කෙනෙක් එක්කනේ. ඉතින් ඔහ් හා නාට පේන හීනේ ඒ ගැහැණු කෙනා ජනාධිපතිගේ නෑදෑ කෙනෙක් වෙනවා. එයාගේ වෙඩින් එකට ගිහින් ඔහ් හා නා ඔක්කොම අවුල් ජාලයක් කරපු එකට එතකොට ඔෆිස් එකේම අය තරහින් ඉන්නේ. එයාව රේල් පාරකට වැටෙන්න යන හීනයක් තමයි පේන්නේ. ඊට පස්සේ එයා බය වෙලා ඇහැරෙනවා. එතකොට එයා ඉන්නේ කොහේ කියලද ඔයාලා හිතන්නේ යාළුවනේ. මේ කොටසේ ඉතාම රසවත් වෙන්නේ ඒ වගේ කොටස් තියන නිසයි. ඒ වගේම හා නා ගේ කාර්යාලයට අලුතෙන් කෙනෙක් එනවා. එයාවත් හා නාට කළින් හම්බවෙලා තියන කෙනෙක්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

  | HDTV | x264 | 360p | 270MB |    

d7d725c0ecd6fdb0fff149dc56d56f913fcd6151

 | HDTV | x264 | 480p | 500MB |    

59cc9b6cd67dc656c4847060900dcc928fcdb948

 | HDTV | x264 | 540p | 760MB |    

770bd03b1b2656bde9f30b9f5c81274ce9321b20

 | HDTV | x264 | 720p | 990MB |    

77662fc0d6353a712e5b30b8ef7964ec5aeb0e50

Direct Download

| HDTV| x264 | 360p | 109MB |             

| HDTV | x264 | 540p | 210MB |              

| HDTV | x264 | 720p | 402MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 02] | ප්‍රථම ආදරය සොයා

  • බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *