MENU

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 16] | ප්‍රථම ආදරය සොයා

ඔන්න යාළුවනේ මේ තමයි මේ කතාවේ අවසාන කොටස. ඉතින් ඔයාලා බලපු කතාව ඇත්තටම ලස්සනයි නේද? මේ කොටසත් ලස්සනයි. ඉතින් කළින් කොටසේ වුණ දේවල් පොඩ්ඩක් මතක් කරගමු නේද? වොන්ට එයාගේ අම්මාව හම්බවෙනවා. එයාට අසනීප වෙලා. කොහොමහරි එයාව හම්බුණාට පස්සේ වොන්ට හරිම සතුටුයි. අම්මගේ අසනීපය හොඳ වෙන්න කියලත් වොන්, හා නා යාඥා කරලා ප්‍රාර්ථනා කරනවා. එදා රෑ හා නා, චෝයි වොන් එයාලගේ තැනට ගිහින් දුකෙන් ඉන්නවා. අම්මා නිසා. ඒත් හා නා, වොන්ට පොරොන්දු වෙනවා කවදාවත් එයාව තනි කරන්නේ නැහැ කියලා. එහෙම තමයි 16 වෙනි කොටස පටන් ගන්නේ. හා නා මහන්සි වෙලා වැඩ කරලා ගෙදර එනවා.

පහුවදා එයා චෝයි වොන්ලගේ ගෙදර යනවා. ඒ දෙන්නා එකට ඉන්නවා චෝයි වොන්ගේ අක්කා දකිනවා. ඉතින් එයා හිතනවා දැන් මේ දෙන්නාට මේ ගෙදර භාර දීලා එයා යන්න ඕනේ කියලා. ඉතින් එයා ඒ ගැන එයාගේ මහත්තයාට කියනවා. ඒ වගේම හා නාගෙ මල්ලි වොන්ගේ පිටපත ඇඳලා අන්තර්ජාලයට දැම්මනේ. ඒක හා නා දැනගත්තහම ගොඩක් තරහ යනවා. මොකද එයා දන්නවා ඒක වොන්ගේ පිටපත කියලා. කොහොමහරි වොන්නම් ඒකට මොකුත් කියන්නේ නැහැ. මේ කොටසේදී තමයි අපි කවුරුත් බලාගෙන හිටපු විදිහට හා නා , චෝයි වොන්ව විවාහ කරගන්නේ. ඉතින් කතාව හරිම ලස්සනට අවසාන වෙනවා. ඒ දෙන්නාට අන්තිමේදී ළමයෙකුත් ලැබෙන්න ඉන්නවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDTV | x264 | 480p | 552MB |    

e07222a68dab786142f425757220757197d7a393

Direct Download

| HDTV| x264 | 360p | 160MB |             

| HDTV | x264 | 540p | 230MB |              

| HDTV | x264 | 720p | 350MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 16] | ප්‍රථම ආදරය සොයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *