MENU

The Umbrella Academy [S01 : E01] | සහෝදර සහෝදරියන්ගේ නැවත මුණ ගැසීම..

මේක එසේ මෙසේ කතාවක් නෙවෙයි. මේක විකාශය වුණේ අපි කවුරුත් ආදරේ කරන Netflix ස්ට්‍රීමිං සර්විස් එකේ. නෙට්ෆ්ලික්ස් කතා ගැන ආයේ වෙනම කියන්නන් ඕනේ නෑනේ. Stranger Things වගේ කතා බලපු අය නම් දන්නවා ඇති මේකෙ වෙබ් සීරීස් කොහොමද කියලා. ඉතිං මේක රිලීස් කළේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ. මං මේ ලිපිය ලියන මේ මොහොත වෙද්දී මේ වෙබ් කතාවට IMDb එකේ 65050 ක් තරම් වූ ප්‍රේක්ෂකයින්ගේ ඡන්දයෙන් 8.1 ක් තරම් දැවැන්ත අගයක් ලැබිලා තියෙනවා. මේක අයිති වෙන්නේ TV-14 ඛාණ්ඩයට. Action, Adventure, Comedy, Drama, Fantasy ගනයට වැටෙන මේ සීරීස් එක Jeremy Slater විසිනුයි නිර්මාණය කරලා තියෙන්නේ. ධාවන කාලය විනාඩි 60 ක් තරම්. ඒ වගේම සම්මානයකටත් නිර්දේශ වෙලා තියෙන්නෙ. ඒ වගේම කතාමාලාවේ විශිෂටත්වය කොහොමද කියනව නම් මේ වෙද්දී දෙවෙනි අදියරටත් මේ කතා මාලාව රීනිව් කරලා ඉවරයි.

කතා මාලාවේ නළු නිලියන් චරිත වලට දායක වෙන්නේ මේ විදිහටයි. වන්යා විදිහට Ellen Page ද, ලූතර් ලෙස Tom Hopper ද, දියේගෝ ලෙස David Castaneda ද, ඇලිසන් ලෙස Emmy Raver- Lampman ද, ක්ලවුස් ලෙස Robert Sheehan ද, ෆයිව් ලෙස Aidan Gallagher ද, චා- චා සහ හේසල් ලෙස පිළිවෙලින් Mary J. Blige සහ Cammeron Britton යන ලෙසයි. ඒ වගේම මේකෙ ඉන්න පෝගෝ ලෙස Adam Godley දායක වෙනවා.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 4GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 200MB |

| WEB | x264 | 720p | 430MB |

| WEB | x264 | SD | 2.7GB | Complete S01

| WEB | x264 | 720p | 4GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *