කලින් කොටසින් දකින්න ඇතිනේ ෆයිව්ව අනාගතේ හිරවෙන හැටි. ඒ කාලෙදි ෆයිවු ඇහැක් හොයාගන්නවා. ඒක ලූතර් ළඟ තිබුණ නිසා එයා හිතන්නෙ ඒක ලෝක විනාශයට සම්බන්ද කෙනාගේ කියලා. ඉතිං ඔහු ඒ හරහා ලෝක විනාශය නවත්වන්න උත්සහ කරනවා. ඒ වගේම කතාවට අලුතින් දෙන්නෙක් එකතු වෙනවා. ඔවුන් නමින් හේසල් සහ චාචා. පේන විදිහට ඔවුනුත් ලෝක විනාශයට සම්බන්ධයි වගේ. ඒ වගේම වාන්යාට අලුත් ශිෂ්‍යයෙක් හමුවෙනවා. මේ වෙද්දි දියේගෝ සහ පොලීසිය ඩෝනට් කඩේ ෆයිවු කළ ඝාතන ගැන හොයන්න පටන් ගන්නවා. ඒ වගේම හේසල් සහ චචා ෆයිවුට පහර දෙනවා. අවසානයේදී පෝගෝ ලබා දුන්න වීඩියෝවලින් ඇලිසන් අභිරහසක් විවෘත කරගන්නවාත් ඔයාලා දකින්න ඇතිනේ.
ඉතිං අද කොටසත් කුතුහලයෙන් පිරිලා තියෙන්නෙ. ඇත්තටම ඇලිසන් දැක්කෙ මොකද්ද, ඒක පවුලට සම්බන්ද වෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලලා දැනගන්නකෝ.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 4GB | Complete S01
Direct Download
| WEB | x264 | 480p | 140MB |
| WEB | x264 | SD | 230MB |
| WEB | x264 | SD | 2.7GB | Complete S01
| WEB | x264 | 720p | 4GB | Complete S01
x265
| WEB | x265 | 720p | 150MB |
| WEB | x265 | 720p | 1.7GB | Complete S01
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)