MENU

The Umbrella Academy [S01 : E04] | සඳෙහි මිනිසා…

මේ අරන් එන්නෙ නෙට්ෆ්ලික්ස්ලගෙ The Umbrella Academy වෙබ් සීරීස් එකේ හතරවෙනි කොටසයි. දැන් ඉතිං කතාවෙ කුතුහලය එන්න එන්නම වැඩි වෙනවනේ. අටුවා ටීකා ඕනේ නෑ, අපි කෙලින්ම බහිමු අද කතාවට.

කලින් කොටසෙ දකින්න ඇතිනේ හේසල් සහ චා- චා දෙන්න ෆයිව්ව හොයන් ඇකැඩමියට පනින හැටි. හැබැයි ෆයිව් එතකොට එහෙ හිටියෙ නෑ. ඒත් අනිත් අයට තමා ඒ දෙන්නට එරෙහිව සට කරන්න සිද්ද වුණේ. මේ අතරෙ දකින්න ඇතිනේ ෆයිව්ගෙ සැලසුම් සේරම අවුල් වීගෙන එන්නෙ කියලා. මේ අස්සෙ සටනින් පස්සෙ ලූතර්ගෙ රහසකුත් එලි වෙනවා. ඒ වගේම හේසල් සහ චා- චා දෙන්න ක්ලවුස්ව පැහැරගන්නවා. ඔන්න ඔය ටික තමයි කලින් කොටස් දෙකේ සිද්ද වුණේ.

ක්ලවුස්ට මොනව වෙයිද, ලූතර්ට මොකො වුණේ, ෆයිව් ඉන්නෙ කොහෙද, මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නනම් ඉතිං අද එපියත් බලන්නම වෙනවා. එහෙනම් ඊළඟ එපියෙන් නැවත හමුවෙමු.

අද කොටස:- Man on the Moon
IMDb අගය:- 8.1
ධාවන කාලය:- විනාඩි 57
අධ්‍යක්ෂණය:- Ellen Kuras
විකාශය වූ දිනය:- 2019 පෙබරවාරි 15

සුබ දවසක්…!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 4GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 140MB |

| WEB | x264 | SD | 230MB |

| WEB | x264 | SD | 2.7GB | Complete S01

| WEB | x264 | 720p | 4GB | Complete S01

x265

| WEB | x265 | 720p | 150MB |

| WEB | x265 | 720p | 1.7GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *