MENU

The Umbrella Academy [S01 : E08] | මට ඇහුණා ඕපදූපයක්…

අද කොටස පටන් ගන්නේ ඇලිසන් වන්යා හොයාගෙන යන තැනින්. අද කොටස ගැන මං මොකුත්ම කියන්නෑ. ඔයාලම බලලා දැනගන්නකෝ. එක දෙයක් කියන්නම්, අද කොටසත් කුතුහලෙන් ඉතිරිලා තියෙන්නේ. ඒ වගේම මේ කොටස සහ නවවෙනි කොටස තමයි පළවෙනි අදියරේ දෙවෙනියට IMDB දර්ශකය තුළ වැඩිම අගයක් සටහන් කළ එපි දෙක. ඒ තරම් මේ එපි දෙක හොඳ මට්ටමින් ගලාගෙන යනවා. එහෙනම් මම ගියා. නවවෙනි එපියෙන් හමුවෙමු එහෙනම්.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 4GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 150MB |

| WEB | x264 | SD | 260MB |

| WEB | x264 | SD | 2.7GB | Complete S01

| WEB | x264 | 720p | 4GB | Complete S01

HEVC – H.265

| WEB | x265 | 720p | 1.7GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *