MENU

The Walking Dead [S07 : E14] | අනිත් පැත්ත!

ගියවර කොටසෙන් ප්‍රධානවම පෙන්නුවේ රාජධානිය සහ ගැලවුම්කරුවන් අතර සිද්ධවුන සිදුවීම්. කොහොමහරි බෙන්ජමින් සහ රිචඩ් දෙන්නම ගියවර කොටසේදී මියයනවා. මොනාද සිද්ධවුනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔන්න ඉතින් මෙවර කොටස දිග හැරෙන්නේ හිල්ටොප් වටා. හිල්ටොප් වල සිද්ධවෙන දේවල් වලට අමතරව, මතකයිනේ රොසීටයි සාෂයි නීගන්ව මරන්න සැලසුම් කරනවා ? ඔන්න මෙවර කොටසින් මේ දෙන්නා මොනවා කරගනීද කියලා බලාගන්න පුළුවන්. එහෙනම් සාෂයි රොසීටයි නීගන්ව මරයිද ? ඒ දෙන්නව අහුවෙයිද ? නැත්තන් වෙන දෙයක් වෙයිද ?

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download

| HDTV | x264 | 480p | 197MB |    

d14d6d702bcb7b12c3aface94c7c276ac8630e35

| HDTV | x264 | SVA | 415MB |    

0a7fe19cb788de5eabf452f26159797ace078002

| HDTV | x264 | 720p | 2GB |    

01a6e166d5545cd5dbe6c58b411a4c321c60cb4d

| HDTV | x265 | 720p | 245MB |    

caa3e5acd8d2f7b184583bb085df25e8690d4f10

Direct Download

| HDTV | x264 | 480p | 185MB |            

| HDTV | x264 | SVA | 327MB |             

| HDTV | x264 | 720p | 2GB |                  

| HDTV | x265 | 720p | 305MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *