MENU

The Walking Dead [S09 : E01] | නැවුම් ඇරඹුමක්!

ඔන්න එහෙනම් මාස ගානකට පස්සේ හුරු පුරුදු කතාවක් අරගෙන ආයේ ආව. පහුගිය කතා සමන්හිදී සෑහෙන දේවල් ගොඩක් වුණා. ඒ දේවල් සේරම මතක් කරන්න ගියොත් සැහෙන වෙලා යන නිසා සාරාංශ වශයෙන් මතක් කරගෙන යන්නම්. අනිත් එක මුල ඉඳලා කතාව මතක නැති කෙනෙක්මේ තරම් දුරකට සිරිස් එක බලන්නෙත් නැහැනේ.

සොම්බි සහ මිනිස්සු අතරේ ඇතිවුන අවුල අන්තිමේදී මිනිස්සු මිනිස්සු ගැටීමක් දක්වා කතාව ආවා. එක එක වර්ගයේ හතුරෝ හම්බවුණා රික් ඇතුලේ කණ්ඩායමට. ඒ අතරින් සංවිධානාත්මකම ප්‍රභලම හතුරා වුනේ නිගන්. කොහොම නමුත් සීසන් දෙක තුනකට පස්සේ දැඩි හානියක් සිදුකරගෙන උනත් නිගන්ට ෂොට් එක දෙනවා රික්. එත් කතාව එතනින් නවතින්නේ නැහැ. මොකද අභිරහස් හෙලිකොප්ටර් එකක් එහෙම එනවා මතක ඇති නේද? දැන් කුතුහලය කවුද යකෝ ඒ කල්ලිය කියල. කොහොම නමුත් ට්‍රේලර් එකේ පෙන්නපු විදියට රික් නිගන්ව මරන්නේ නැහැ. නිගන් එක්ක සාමයෙන් කටයුතු කරන්න තමා රික් උත්සහ ගන්නේ මම හිතන්නේ. මොකද කොමික් වලත් එහෙම තමා වෙන්නේ මතක විදියට. ඒත් කතා මාලාවේදී නම් වැඩි කාලයක් එ සම්බන්ධේ පවතින එකක් නැහැ. රික් වෙනුවෙන් රඟපාන අන්ද්රු ලින්කන් කතා මාලාවෙන් සමුගන්න නිසා. කොහොම උනත් වීරයෙක් වශයෙන් ලැබෙන මරණයක් බලාපොරොත්තු වෙනවා දිගුකාලින රසිකයින් විදියට අපි. ඊට පස්සේ කතාව සම්පුර්ණයෙන්ම ඩැරල් සාෂා සහ නිගන් මත රැඳිලා තියේවි.

ඉතිං ඒ විදියට රික් ග්‍රීම්ස් සමුගන්නකොට මටත් මේ කතා මාලාව වෙන දෑතකට බාර දීලා සමුගන්න වෙලා තියෙනවා. බය වෙන්න එපා බොහොම සුරක්ෂිත දෑතක් මත තමා කතාව පටවන්නේ ” උදයංග සම්පත් ” හිතවතා මෙතනින් ඉදිරියට කතාව අරගෙන ඒවි.. මට කාල වෙලාවක් නැතුව හිරවෙලා ඉන්න වෙලාවක උදව්වට ආවට බොහොම ස්තුතියි උදයංග. එහෙනම් හැම කෙනෙක්ටම ජයෙන් ජය වේවා!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | EzTV | 520MB |

Direct Download

| WEBRip | x264 | EzTV | 520MB |

| WEBRip | x264 | 480p | 290MB |

| WEBRip | x265 | 720p | 330MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *