MENU

The Walking Dead [S10 : E11] | මළවුන්ගේ සහ නොමළවුන්ගේ සටන..!

ඉතිං අද කතාංගයේදී හිල්ටොප් වලට තමයි මූලිකත්වය ලැබෙන්නෙ. ඇත්තටම කිව්වොත් හිල්ටොප් තියෙන්නෙ පණ බේරා ගන්න පුළුවන් තැනක නෙවෙයි. නීගන්ගෙ පරණ උප්පරවැට්ටියක් පාවිච්චි කරල, ඇල්ෆා හිල්ටොප් වල මුළු ජනාවාසයම හිර කරල තියා ගන්නව. ඒ නිසා ඇලෙක්සැන්ඩ්‍රියාවෙ හෝ ඕෂන්සයිඩ් වලින් උදව් ගන්න හිල්ටොප් වලට බෑ. ඉතිං එතකොට කොහොමද මේ කට්ටිය දස දහස් ගාණක් මළවුන් සහ මුමුණන්නන් එක්ක තනියම සටන් වදින්නෙ. එහෙනම් ඔන්න මේ ඒ සටනේ ආරම්භය අද බලාගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් ශැඩෝහන්ටර් වලට සබ් ඉල්ලනව. ඇත්තටම පහුගිය ටිකේ ඔක්කොම සබ් කළේ කලින් මම සබ් දෙන්න උදව් කරපු කතා මාලා වල අලුතින් නිකුත් වුණු කතා මාලා වලට. ඒ නිසා ශැඩෝහන්ටර් එක අවසාන කර ගන්න හැකියාවක් ලැබුණෙ නෑ. ඒත් ඉතිං ඔන්න දැන් එහෙම Renew වුණු කතාමාලා නැති නිසා ඉක්මනින් ශැඩෝහන්ටර් ඉවර කරල දෙන්නම්. තව පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න කියල ඉල්ලා සිටිනවා. එහෙනම් TWD එක්ක ආයෙත් හමුවෙමු ඊලඟ සතියෙ. ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x265 | 720p | 250MB |

Direct Download

| WEB | x264 | 480p | 170MB |

| WEB | x264 | SD | 490MB |

HEVC – x265

| WEB | x265 | 720p | 250MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *