MENU

The Walking Dead [S10 : E12] | ඇල්ෆා..!

පහුගිය කොටසේ හිල්ටොප් වලට දරුණුවට පහර දුන්න. ඒකෙ දිගුවක් තමයි අද දකින්න ලැබෙන්නෙ. මේ තත්වය යටතේ හිල්ටොප් බිඳ වැටෙනව. හැබැයි ඒක නෙවෙයි මෙතන වැදගත්ම වෙන්නෙ. නීගන්ගේ හැසිරීම සහ කැරොල්. ඒ ඇයි කියල අවසානෙට දැකගන්න ලැබෙයි. මට ප්‍රශ්නයක් ආව. ඉතුරු කතාංග හතර ඇතුළෙ මොකක් වේවිද කියල, අද මේ වුණු සිදුවීම එක්ක. ඒ වගේම ඉතාම ප්‍රභල චරිත දෙකක් අද කතාංගයෙන් සමු ගන්නව. ඒ කවුද කියල මම නොකියා ඉන්නම්. එහෙනම් ඊලඟ කොටසින් නැවත හමුවෙමු. ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 830MB |

Direct Download

| WEB | x264 | 480p | 200MB |

| WEB | x264 | SD | 470MB |

| WEB | x264 | 720p | 830MB |

HEVC – H.265

| WEB | x265 | 720p | 340MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Walking Dead [S10 : E12] | ඇල්ෆා..!

  • සාරංග

    ස්තුතියි !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *