MENU

The Walking Dead [S10 : E13] | රික් ආයෙත්..!

අද කතාව ටිකක් වෙනස්. කට්ටියට මතක ඇති මිශෝන් වර්ජිල් කියන මනුස්සය එක්ක බෝට්ටුවෙන් ගියා ආයුධ හොයන්න. හැබැයි දූපතට යන මිශෝන්ට මූණ දෙන්න වෙන්නෙ හරිම අසීරුතාවයකට. වර්ජිල් අපි දැකපු හාදය නෙවෙයි. දූපත ඇතුළෙ වෙනම සිද්ධිය වෙන්නෙ. හැබැයි අපිට ආයෙ අවස්ථාවක් එනව කතාව තුළ සමුගත්ත බොහෝ දෙනෙක් ආයෙත් දැකගන්න. ග්ලේන්, සාෂා, කාර්ල්, සිඩ්ඩික් වගේම නොමැරුණා වුණත් මැගී, රික් වගේ අයත් බලාගන්න පුළුවන්. ඒ වගේම මිශෝන් නීගන් පිලේ හිටියනම් මොකක් වෙන්න පුළුවන් ද කියලත් දැනගන්න හැකි වේවි. එතකොට මොකද්ද මේ ආයෙත් රික් කතාව ඇතුළට ආව කියන සිද්ධිය. ඒක දැනට රහසක් විදියට තියන්නම්. ඒ වගේම ඊලඟ කොටසේ ඉඟියෙන් පේනව ඇල්ෆා මරන්න නීගන් සහ කැරොල් එක්ව වැඩ කළා කියල. එහෙනම් ගිහින් එන්නම්.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 940MB |

Direct Download

| WEB | x264 | 480p | 165MB |

| WEB | x264 | SD | 540MB |

| WEB | x264 | 720p | 940MB |

HEVC – H.265

| WEB | x265 | 720p | 240MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “The Walking Dead [S10 : E13] | රික් ආයෙත්..!

  • Malindu Chamara

    සුපිරි සබ් එක thanks

    Reply
  • Kisima film ekkawath tv series ekkawath userdriver link eka weda karanne ne.ane eka hadannako

    Reply
  • sub ekata thnx habai machn me mb aduven thyna rip ekak diynko bn

    Reply
  • maduwanthi gajanayaka

    walking dead series 2,3,4,5,6 nadda?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *