MENU

The Widow [S01: E02] | ධෛර්ය සහ මෝඩකම

ඔන්න එහෙනම් බයිස්කෝප් අඩවියේ 10 වැනි සංවත්සරය දවසේ ඔයාලට දෙන තෑගී ගොඩෙන් එක තෑග්ගක් වෙන මේ කතා මාලාවේ දෙවැනි කතාංගය අරගෙන ආව මම. මේ වෙනකොට හැමෝම දන්නවනේ ඉතිං අපේ සැමරුම ගැන. අවුරුදු දහයක් සපුරන මොහොතේ ඒ අවුරුදු දහයෙන් අවුරුදු 6ක් පුරාවටම මටත් මේකේ කොටස් කාරයෙක් වෙන්න ලැබීමෙන් ජිවිතේ අමතක නොවෙන මතක සටහන් ගොඩක් හිමිකරගන්න හැකිවුණා. ඒ වගේම ජිවිතයට අවශ්‍යම කරන වටිනා මිතුරන් පිරිසකුත් මේකෙන් මට ලැබුනා. ඒ ගැන සෑහෙන සතුටක් තියෙනව. සෑහෙන කාර්යබහුල තත්වයක හිටියත් සබ් කරන එක නවත්වන්න නොහිතෙන්න එක කාරනාවක් මේ මිතුරු පිරිස. එහෙනම් මේ වෙනකම් අපි එක්ක එකතුවෙලා හිටිය හැමෝටම හිස නමා ආචාර කරමින් මම අරගෙන ආව කොටසේ වෙන දේ ගැන බලමු. තාම පලවෙනි කොටස බලල නැතුව ඇතිනේ කට්ටිය. පොඩ්ඩක්වත් ස්පොයි කරන්නේ නැහැ ඔන්න මම. ?

දෙවැනි කොටසින් වෙන්නේ ජෝජියා පීටර් කියන්නේ කවුද කියල හොයාගෙන ඒ පසුපස හඹාගෙන යන එක. තනියම නෙමේ එම්මානුවෙල් එක්ක. ඒත් ඉතිං අන්තිමේදී වැඩේ නරක අතට හැරෙනවා. ඒ අතරවාරයේ කොංගෝවේ ඉඳලා රුවන්ඩාවට ලි පෙට්ටියක් හොරෙන් අරගෙන යනවා කෝපි ඇට ගෝනි අස්සේ හංගගෙන. මෙපෙට්ටිය සෑහෙන වැදගත් පෙට්ටියක් කියල අන්තිමටම බලාගන්න පුළුවන්, ඒ වගේම ගුවන් යානය ඇත්තටම මොකක් වෙලාද අනතුර සිද්දවුනේ කියලත් බලාගන්න පුළුවන් මේ කොටස්? එහෙනම් ඉතින් ආයෙමත් චිරං ජයතු බයිස්කෝප්. ආදරෙයි හැමදාම ? !!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

Direct Download   

|  WEB | x264 | PHOENiX | 260MB |

|  WEB | x264 | 720p | 335MB |

|  WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *