MENU

The Widow [S01: E05] | තොරතුරු සොයා..

ඔන්න එහෙනම් බයිස්කෝප් සිංහල වෙබ්අඩවියෙ 10 සංවත්සරය වෙනුවෙන් පිදෙන IMDb අගය 7.1 ක අගයක් ලබාගැනීමට සහ කුණු තක්කාලි අගය 71% ලබාගැනීමට හැකියාවක් ලැබී ඇති The Widow රූපවාහිනී කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන ආවේ. එහෙනම් අපි කතාව දෙසට හැරෙමුකො.

අද කොටස ගැන කියනවා නම් ජුඩිත්ගෙ අතීතයෙ වෙච්ච සිදුවීමක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි මීට අවුරුදු ගාණකට පෙර කෙනෙක් ජුඩිත්ව ගොනාට අන්දල සල්ලි ටික ඔක්කොම වගේ සූරගෙන යනවා. ඒක සිද්ධ වෙන්නෙ ජුඩිත්ගෙ මව අවුරුදු ගණනාවකට කලින් මැරෙනවා. ඉතින් මෙන්න මෙතනැදී තමයි ෂෙනන්ව මුණගැහෙන්නෙ. හැබැයි ජුඩිත් මැයව දැකලවත් නැහැ. කොහොමහරි ෂෙනාන් ජුඩිව චාටුවෙන් අල්ලගෙන එයාට ලංවෙනවා. ජුඩිත් ඉතිං මේ ඇම කනව. ඉතින් ඇය අන්තිමෙදී පවසනවා ඇයට හදිසි සල්ලි වගයක් අවශ්‍යයි කියල. ඉතිං ජුඩිත් කරන්නෙ ඇයගෙ අම්ම ඉතුරු කරල තිබ්බ මුදාල ඇය වෙනුවෙන් ලබාදෙන එක. නමුත් ඇය එහෙම කරයි කියල ඇය කවදාවත් හිතන්නෙ නැහැ. ඒවගේම තමයි ජොර්ජියා තමන්ගෙ සැමියාව හඹාගෙන යනව. ඇයට දැනගන්න ලැබෙනවා මීට මාස කීපයකට කලින් ඇයගෙ සැමියා වන විල් කින්ෂාෂා වල හිටින බවට. ඉතිං ඇය ගුව්න් තොටුපොළදී බෝම්බය සවි කරනා පුද්ගලය හොයාගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කරනව. ඉතිං අපි බලමු ඇය මේ සොයන ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයිද් එහෙම නැත්තම් ඇයට මේ බයානක අපරාධකරුවා හට ගොදුරු වේවිද කියල.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

Direct Download   

|  WEB | x264 | PHOENiX | 200MB |

|  WEB | x264 | 720p | 342MB |

|  WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *