MENU

The Widow [S1:E07] | විල්

කලින් එපියෙ ඔයාලට මතක ඇතිනෙ ජෝජියා සහ ඇඩීජා කොන්ගෝ වනාන්තරය ඇතුළට ගිහිං නොහිතූ විරූ කරදර රාශියකට මූණ දෙන්න වුණු හැටි..ඒවගේම මාටිං සහ ඒරියල්  ප්ලේන් අනතුර ගැන උත්තර  හොයමින් ඇවිල්ල  ඇසිකිවේගෙ රුදුරු අඩි පාර ආසන්නයටම ආපු හැටි..අද කතාවෙදි ජෝජියා යනව විල්ව හොයාගෙන රුවන්ඩාවට.. ජෝජියාගෙ මේ රුවන්ඩා ගමනෙන් ඇයට ඇයගේ සැමියා විල්ව  ඇයට  නැවතත් හම්බවෙනවා..ලැබුණ ඔත්තුවකට අනුව හොයාගෙන ගිහිං තමයි ඇයට විල් නැවතිල ඉන්න ගෙදර අන්තිමේදි හම්බවෙන්නෙ..කොහොමවුණත් ජෝජියාව දැක්ක ගමං විල්ට අදහ ගන්න බැරුව යනව එක පාරටම මේ දකින්නෙ හීනයක්ද කියල..අවුරුදු 3ක් තිස්සෙ මැරිලයි කියල හිතං හිටපු සැමියා මෙහෙම පණපිටින් ඉන්නව  දැක්කම ජෝජියාටත් දාහක් ප්‍රශ්න ඔළුවට එනව..අද ඉතිං එපියෙ ගලාගෙන යන්නෙ ජෝජියාගෙ අන්දෝනාවල් සේරමත් අහගෙන විල් කියන කතාවයි. පීටර් බෙලර්ව හම්බවුණ විදිහ අලගිය මුලගිය සේරම ෆ්ලෑශ් බැක් එකකින් පෙන්නව… ඒවගේම කතාවෙ තවත් පැත්තක ඇඩීජා අතුරුදන් වෙලා මාටින් එයාව හොයනව..  මං මේ දේවල් සේරම කියන්න ගියොත් ඔයාලට බලන්න දෙයක් නැතුව යනව.. හරි එහෙනං ඔයාලම බලන්නකො අද එපියෙ මොනවද වෙන්නෙ කියල..

මං ගියා..ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

Direct Download   

|  WEB | x264 | PHOENiX | 263MB |

|  WEB | x264 | 720p | 334MB |

|  WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *