MENU

The Witcher (2019-) [S01 : E07] | පරාජයට පෙර…(18+)

පසුගිය කොටසින්

බෝච් ත්‍රී ජැක්ඩෝව්ස් විසින් සංවිධානය කරපු මකර දඩයමකට ගැරල්ට්, ජැස්කියර් වගේම යෙනිෆර් එකතු වුනා. නමින් වගේම බෝච්ගෙ ආරක්ෂකයො වන ටෙයා සහ වෙයා දෙන්නත් එකතු වුනා. විශේෂයෙන්ම යෙනිෆර් එක්කලා එයාගෙ පිරිවර වගේම රීවර්ස්ලා කියලා දක්ෂ රාක්ෂ දඩයක්කාරයො කණ්ඩායමකුත් එකතු වුනා. රාත්‍රී කදවුරු බදින්න නැවතුන වෙලාවේ රීවර්ස්ලා යෙනිෆර්ගෙ නයිට්වරයාව මරලා දාලා තිබුනා. මකරා ඉන්න කන්දට කෙටි මගකින් යන්න තීරණය කරපු වෙලාවේ ඒ ගමන් මග දිගේ ගමන් කරපු බෝච්, ටෙයා සහ වෙයා තුන්දෙනාම කන්දෙන් හෙලයට වැටුනා. නැවත වතාවක් කදවුරු බැන්දට පස්සෙ කලින් කොටසදී අමනාප වෙච්ච ගැරල්ට් හා යෙනිෆර් දෙන්නා ආපහු වතාවක් සමාදාන වුනා.

මකරාව හොයාගෙන ලහි ලහියෙ ගිය ගැරල්ට් හා යෙනිෆර් දෙන්නට එතන තිබ්බ මකර බිත්තරේ දැනගන්න ලැබුනා සුපුරුදු මූනවල් තුන්දෙනෙකුත් එක්ක. ඒ වෙන කවුරුත් නෙවෙයි බෝච්, ටෙයා සහ වෙයා තුන්දෙනා. මීට අමතරව විලෙන්ට්‍රේටෙන්මර්ත් කෙනෙකුත් එහෙමත් නැත්තම් රත්තරන් මකරෙක්වත් දකින්න ලැබුනා. මේ කට්ටිය එකතුවෙලා රීවර්ස්ලාගෙන් බිත්තරේ ආරක්ෂා කරලා බෝච් මකර දතක් අගුටුමිට්ටෝ ටිකට දීලා පිටත් කරලා යැව්වා. කලින් කොටස්දී ගැරල්ට්ගෙ අවසන් ප්‍රර්ථනාව මොකක්ද කියලා අපිට ඇහුනෙ නැහැනේ. ජින් ගිය නිසා අපි හිතුවේ ඒක තමයි ගැරල්ට්ගෙ අවසන් ප්‍රර්ථනාව කියලා. හැබැයි හයවෙනි කොටසින් දැනගන්න ලැබුනා ගැරලට්ගෙ අවසන් ප්‍රාර්ථනාව තමයි යෙනිෆර්ව නැති කරගන්නෙ නැති එක කියලා.

අද කොටසින්

අද කොටසෙදි දැකගන්න ලැබේවි මුල් කොටසට පෙර සිදුවීම් ගණනාවක්ම. ඒ කිව්වේ නිල්ෆ්ගාඩ්ලා ඇවිල්ලා සින්ට්‍රා යටත් කරගන්න කලින් වෙච්ච විශේෂ කරුණු හුගක් දේවල් ගැන. හුගක් විශේෂ දේවල් මේ කොටසෙ ඇතුලත් වෙන නිසා හොද අවධානයකින් බලන්න.

අවසාන කොටසින් හැකි ඉක්මණින්ම මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජය!!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| NF WEBRip | x264 | 720p | 3.15GB | Complete S01

Direct Download

| NF WEBRip | x264 | 480p | 190MB |

| NF WEBRip | x264 | 720p | 290MB | 

| NF WEBRip | x264 | 720p | 450MB | 

| NF WEBRip | x264 | 720p | 3.2GB | Complete S01

x265 HEVC

| NF WEBRip | x265 | 720p | 220MB | 10bit

| NF WEBRip | x265 | 1080p | 470MB | 10bit

| NF WEBRip | x265 | 720p | 2.6GB | Complete S01|

| NF WEBRip | x265 | 1080p | 4.6GB | Complete S01|

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

web: අඟිලි අතරෙහි සවිය, ආනාය, කොන්ද, ජාලය, දැල, පිළිකඩ, වියමන, සියොදුව

English – Sinhala

One thought on “The Witcher (2019-) [S01 : E07] | පරාජයට පෙර…(18+)

  • ඉතුරු එකටත් අදම දෙනවද සහෝ…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *