MENU

The World in His Arms (1952) | බොස්ටන් මිනිසා…

චිත්‍රපටියේ කතාව මං කියන එක හරි නැහැනේ. අනික මේ වගේ චිත්‍රපටියක. ඒක නිසා ඔයාලම බලන්න. 1952 ඔක්තෝබර් 9 වන දා තිරගත වුනු මෙම චිත්‍රපටය යුනිවර්සල් ඉන්ටර්නැෂනල් සමාගමේ බෙදාහැරීමක්. විනාඩි 104 ක කාලයක් දිවෙන මේ චිත්‍රපටය සංගීතවත් කරලා තියෙන්නේ Frank Skinner විසින්. කැමරා අධ්‍යක්ෂනය Russell Metty වන අතර සංස්කරණය Frank Gross. චිත්‍රපටයේ රචනයේ අමතර දෙබස් කණ්ඩ Horace McCoy විසින් රචනා කර ඇත. මේ වන විට මේ චිත්‍රපටය IMDb 6.9ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියනවා. චිත්‍රපටය ගැන පුංචි දෙයක් කියන්න ඕනේ. 1952 වගේ කාලේ මේ චිත්‍රපටයේ ඇතැම් දර්ශණ පුදුමාකාර විදියට සංසකරණය කරලා තියනවා. පරිගණක තාක්ෂනය චිත්‍රපට වලට යොදා නොගන්නා කාලෙක මේ විශේෂ ප්‍රයෝග බොහොම සියුම්ව පාවිච්චි කරලා තියනවා. ඔයාලත් හොදින් බලන්න, එතකොට ඔයාලටත් බලාගන්න පුලුවන් මං කියන දේ. අද නිල් පාට හෝ බොහෝවිට කොල පාට තිරයක රූපගත කර පරිගණක ආශ්‍රිතව දර්ශණ තල හදන කොට (අපි හදුන්වන්නේ Chroma key කියලා) ඒ දවස් වල මේ සියල්ලම 35mm පොසිටිව් පටියකින් කරනවා කිව්වම කොහොම ඇද්ද.

එහෙනම් අදට මම නවතින්නම්.. තවත් මේ වගේම ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් මං එන්නම්. එතෙක් ඔයාලා හැමෝටම සුවදායී නිරෝගිමත් සුබ දවසක් වේවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 840MB | 

| Bluray | x264 | 1080p | 1.6GB | 

Direct Download

| Bluray | x264 | 720p | 840MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *