ආයුබෝවන්, ඔයාල හැමෝටම. ඔන්න කියපු විදියටම දෙවනි කොටස.. අරගෙන ආව.. ගිය කතාවේ ඔයාල දකින්න ඇති ලුසීව බේරගත්ත විදිය. ඒවගේම තවත් ගොඩාක් දේවල් පසුගිය කතාවේ සිද්ද වුනා. අද කතාව තනිකරම කියවෙන්නේ රේසින් වල සම්බන්ද දේවල්. ඒ වගේම මුලින්ම ඒ දේවල් ආරම්බ වුන විදිය ඒ හැම දෙයක්ම අද ඔයාලට බලාගන්න පුලුවන්.
අද කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ රයන් මිලර්සන්.. ඔහු විශිශ්ට රියෙදුරෙක් විදියට නම් දරන කෙනෙක්. නමුත් අද කතාවට අනුව ඔහුගේ කාරෙකේ බෝම්බයක් තියෙනවා. ඒකෙන් ඔහුට හානියක් වෙයිද? ඒ විතරක්ම නෙමේ, ඔයාල අද දකිවී රිට්න්හවුස් එක හැම දශකයකම එයාලගේ නියෝජිතයොන්ව ඇතුල් කරල ඉතිහාසය වෙනස් කරන්න ගන්න උත්සාහය. එතකොට අද කතාවේ නියෝජිතයව හොයාගන්න වෙයට් ඇතුලු පිරිසට පුලුවන් වෙයිද? කවුද ඒ නියෝජිතයා? ඒ විතරක් නෙමේ, ගාසියා ෆ්ලින්ගේ සම්බන්ද වීම. ඔහු මොනවිදියේ බලෑමක් කතාවට එල්ල කරයිද? මේ හැමදෙයක්ම අද ඔයාලට බලාගන්න පුලුවන්.
එහෙනම් ඊලග කොටසින් ඉක්මනටම හම්බවෙමු. ජය..
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SD | 250MB |
| HDTV | x264 | SD | 250MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)