MENU

Timeless [S02 : E03]| හොලිවුඩ්…

අද කතාවේ ප්‍රදානම තේමාව හමයි හොලිවුඩ්. හේතුව රිට්නහ්වුස් නියෝජිතයන් උත්සාහ කරනවා ලොකු පිපිරීමක් ඇති කරල විශාල විනාසයක් කරන්න. ඉතින් අපේ කට්ටිය ලොකු උත්සාහයක් දරනව රිට්න්හවුස් එකේ ප්‍රහාරය කොහොමහරි නවත්වන්න. එයාලට මුහුණ දෙන්නේ ඒ ප්‍රශ්නෙට විතරක්ම නෙමේ.

ඔයාල කලින් කොටසේ දකින්න ඇති ජියාට පෙනෙන යම් යම් දැක්මවල් ගැන. එයා තේරුම් ගන්නවා ඒව අනාගතය ගැන කියවෙන යම් යම් දේවල් කියල. ඉතින් නියෝජිත ක්‍රිස්ටෝෆර් උත්සාහ කරනව ජියාව කොහොමහරි දොස්තර කෙනෙක්ට් පෙන්වන්න. ඒත් ඒ වැඩේට අකමැති වෙන්නේ වෙන කවුරුත් නෙමේ කෝනර්. කෝනර් මේසන්. කාල යන්ත්‍රයේ නිර්මාණකරු. ඇයි ඔහු මේ හේට මෙතරම අකමැති..හේතුව මොකද්ද? ඔහු කියන විදියට ලයිෆ්බෝට් එකේ කලින් පයිලට්ලට වුනේ මොකද්ද? ජියාට ඇත්තටම වෙන්න යන්නේ මොකද්ද? මේ හැම ප්‍රශ්නෙකටම අද තාව තුළ ඔයාලට උත්තර හම්බවෙනවා. ඉතින් කතාව රසවිදින්න. ඊලග කොටසින් හමුවෙමු. ජය.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 240MB |

Direct Download

| HDTV | x264 | SD | 240MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *