MENU

Timeless [S02 : E05] | ජෝන් එෆ් කෙනඩි.

මන් හිතනව ඔයාල කලින් කතාව නරබන්න ඇති කියල. ඒකෙදි ඔයාලට මතක ඇති බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ගේ මව මරන්න රිට්නහ්වුස් එක උත්සාහ කරපු විදිය ඔයාල දකින්න ඇති. ඒත් කොහොමහරි කට්ටිය රූෆස්, ලුසී තව ඔයාලට මතක ඇති ගාසියා ෆ්ලින් ඔහුගේ උදව්වත් ඇතුව රිට්නහවුස් එකේ කුමන්ත්‍රණය පරදවපු විදිය. ඉතින් අද කතාවෙත් ඉන්නවා ඒ වගේම ගොඩාක් අයගේ ආදරය දිනාගත්ත කෙනෙක්. වෙන කවුරුත් නෙමේ ජෝන් එෆ් කෙනඩි. දිගට දිගට විස්තර කරන්න පුලුවන්. ඒත් ඉතින් වැඩි විස්තර ඕන නම් ගූගල් එකේ සර්ච් කරල බලන්න. එහෙනම් අද කතාව පැත්තට යොමු වෙමු.

රිට්න්හවුස් එක උත්සාහ කරනව එයාලගේ නියෝජිතයෙක්ගේ මාර්ගයෙන් කෙනඩිව ජනාධිපති වෙන්න කලින් මරල දාන්න. ඒත් ෆ්ලින්, රූෆස් තව වෙයාට් මේ මෙහෙයුමේ ඉන්නවා. ඉතින් එයාල හදන්නේ කෝමහරි කෙනඩිව බේරගන්න. බේරගන්න අමාරුම තැන එයාලට වෙන කරන්න දෙයක් නැතිනිසා කෙනඩිව අනාගතයට, ඒකියන්නේ අපේ වර්තමානයට් අරගෙන එනවා. කෙනඩිට ඒ හැම අත්දැකීමක්ම හරි වෙනස්. කොහොමත් ඉතින් එහෙම වෙන්න ඕනනේ? ඉතින් වර්තමානයට ආවත් කෙනඩිට ගැළවීමක් නැහැ. රිට්න්හවුස් එක පස්සෙන්ම තමයි. මොකද කෙනඩි බන්කරෙන් පැනල යන නිසා. ඉතින් කට්ටිය කෙනඩිව බේරගනීද? ඒ විතරක් නෙමේ ජෙසිකා ලුසී එක්ක කොහොම හැසිරෙයිද? මේ හේවල් වලට උත්තර අද කතාවෙන් ඔයාලට බලන්න පුලුවන්.

අදකතාවේ තවත් වෙනස්, දෙයක් වෙනවා. නියෝජිත ක්ර්සිටෝෆර් එයාව රිට්න්හවුස් එකෙන් පැහැරගන්නවා. වෙන කවුරුවත් නෙමේ. ලුසීගේ අම්මා. හේතුව එයාට තියෙනවා ක්‍රිස්ටෝෆර්ට වැදගත් කතාවක් කියන්න. ඒමොකද්ද ඒ කතාව? පැහැරගෙන කියන්න තරම් වටින. ඒ හැම දෙයක්ම අද කතාවෙන් ඔයාලට බලාගන්න පුලුවන්.

එහෙනම් ඊලග කොටසින් හමුවෙමු. ජය.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 190MB |

Direct Download

| HDTV | x264 | SD | 190MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *