MENU

Timeless [S02 : E07] | මිසිස් ශර්ලොක් හෝම්ස්.

මම හිතනවා ඔයාල පහුගිය කතාව රසවිදින්න ඇති කියල. ඒ ගැන වැඩි විස්තරයක් ඕන නම් ඒ ලිපිය කියවලම මෙතනට එන්න. එහෙනම් අද කතාවේ ඉන්නේ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඩනගපු කෙනෙක් ගැන. ඉතින් අද කතාව පුරාවටම ඇය කාන්තාවන් වෙනුවෙන් ඡන්ද බල අයිතිය ලබාගන්න දරන උත්සාහය පෙන්වනවා. ඒත් රිට්න්හවුස් එක ඒ වෙනුවෙන් වෙනම සැලසුමක් දියත් කරනව කොහොමහරි ඇයව නිහඩ කරන්න. ඔවුන් ඒ දේ නම් කරනව..ඒත් වෙයාට්, ලුසී, රූෆස් කොහොමහරි උත්සාහ කරනව ඉතිහාසය පෙර තිබූ විදියටම හරිගස්සවන්න. ඒක නෙමේ පුදුමම වැඩේ රිට්නහ්වුස් එක කරන මේ වැඩේට විරුද්ද වෙන්නෙත් රිට්න්හවුස් එකේම කෙනෙක්. කවුද ඒ? කතාව බලනකොට තේරේවි.

එච්චරක්ම නෙමේ ඔයාල දකින්න ඇති රූෆස් මැරෙන විදිය ජියා දැක්කා. ඉතින් ඒකට රූෆස් දැක්කුවේ ටිකක් වෙනමම විදියක හැසිරීමක් බව ඔයාල දකින්න ඇති. ඒ වගේම ගිය කතාවේදී ඔයාල දකින්න ඇති වෙයාට් කරපු වන් මෑන් ශෝ එක. එතනදි අපේ කට්ටියට පුලුවන් වුනා රිට්න්හවුස් එකට අයත් දේවල් ගොඩාක් අත්පත් කරගන්න. ඉතින් කෝනර් මේසන් ගොඩාක් මහන්සි වෙනවා එයාලට එතනින් ගන්න පුලුවන් මොනවද කියල බලන්න. හැබැයි එයාලට දැනගන්න වෙන්නේ හිතාගන්නත් බැරි විදියේ දෙයක්. ඉතින් එහෙනම් හැමෝටම ආරාධනා කරනව කතාව රසවිදින්න.

ඊලග කොටසින් හමුවෙමු. ජය.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | 720p | 685MB |

Direct Download

| HDTV | x264 | SD | 215MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

  

One thought on “Timeless [S02 : E07] | මිසිස් ශර්ලොක් හෝම්ස්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *