MENU

Titans (2018-) [S02 : E08] | ජෙරිකෝ..

කලින් කොටස ගැන කිව්වොත් කලින් කොටස තනිකර ඉදිරිපත් උනේ ඩික් ග්‍රේසන් කලින් ටයිටන්ලා එක්ක ඉන්නකොට සිද්ධ කල දෙයක් ගැන ඉඟි දුන්න එක ගැන. ඒ වගේම රෝස් සහ ජේසන් දෙදෙනා අතරත් යම් සම්බන්ධයක් ගොඩ නැගුනත් ඒක ක්‍ෂණයකින් නැතිවෙලා ගියා ජෙරිකොට අයිති සංගීත තැටියක් එතන තිබිලා රෝස්ට ලැබීම නිසා. අවසානයේදී අපි දැක්කා හැම දෙයක් ගැනම කලකිරුන ජේසන් එයාගේ ජිවිතේ නැති කරගන්න උත්සහ කරන්න යනවා. එතැනදී තමයි අපි දැනගත්තේ ජෙරිකෝ හෙවත් ස්ලෙඩ් විල්සන්ගේ පුතාව මැරුවේ ඩික් ග්‍රේසන් කියල එයාම ඒක ජේසන්ට කියනවා. එත් ඒක උනේ කොහොමද කියල දැනගන්න නම් අද කොටස අවසානය වෙනකන් බලන්න වෙනවා.

ඒ වගේම අද කොටසේදී ඔයාලට දැනගන්න ලැබේවි කලින් ටයිටන්ලා කොහොමද විසිරිලා ගියේ කියලත්. ඒ වගේම කියන්න ඕන මේතාක් කල් මේ කතා මාලාව තුල ගිය හොඳම පසුබිම් කතාව මේ කොටස කියල. ඔයාලට ඒක අන්තිමේදී දැනගන්න ලැබේවි. ඒ වගේම ස්ලෙඩ් විල්සන් කියන කෙනා කොයි තරම් දරුණු සහ දක්ෂ සටන් කරුවෙක්ද කියන එකත් ඔයාලට දැනගන්න ලැබෙනවා. ඊට අමතරව ජෙරිකෝට තියන හැකියාවන් සහ මම හතරවෙනි කොටසේදී ජෙරිකෝ සම්බන්ධව කියපු දේවල් ඔයාලට මේ කොටසේදී දකින්න ලැබේවි. එහෙනම් ඊළඟ සතියේදී නිලුපුල් නැවත හමුවේවි. ගිහින් එන්නම්. හැමෝටම ජය!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 250MB |

Direct Download

| WEB | x264 | SD | 250MB |

HEVC – x265

| WEB | x265 | 720p | 160MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *