ඔන්න එහෙනම් තීරණාත්මක දවසක උපසිරැසියක් අරගෙන එන්න සෙට් වුනා. මක් කරන්නද ඉතිං පුළුවන් ඉක්මනින් තමයි මේ උපසිරැසිය අරගෙන එන්නෙ. හැමෝම මේ වෙනකොට කලින් කොටස බලන්න එහෙම ඇතිනෙ නේද? පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් මම.
ස්ලේඩ්ගෙ පුතා ජෙරිකෝගෙ මරණය ඩික්ට ලොකු වදයක් ගෙන දෙයක් වෙලා තිබුනෙ, ඉතිං මෙයා කාලයක් හංගන් ඉදපු රහස ණ්ඩායමට කියන්න තීරණය කලා මතකනෙ. අන්න ඒ හන්දා ආයෙ මුල ඉදන් ගොඩ නගාගෙන ආව කණ්ඩායම ආපහු වතාවක් විසිරිලා ගියා. ඒ වගේම ඩික් තමන් කරපු වරදට දඩුවම් ලබන්න තමන් විසින්ම සිරගත වෙන විදිහට වැඩ සිද්දකරගත්තා.
ඩික්ට මේ වෙනකොටත් බෲස්ව විඩෙන් විඩ පේන්න අරන් තිබ්බා මතක ඇති. අද කොටසින් ඒකෙ උඡ්චතම අවස්ථාව බලාගන්න පුළුවන් ඒ වගේම තමයි මට නම් හිතුනෙ දෙවන කතා සමය පුරාවට සිද්දවුන දේවල් සේරම සිද්දවුනේ රොබින් වෙලා ඉදලා ඒක අතෑරලා ආව ඩික්ව නයිට්වින්ග් බවට පත් කරන්න කියලයි. අද කොටසිනුත් eඑක හොදට පැහැදිලි වෙනවා. එහෙනම් මෙතනින් ටයිටන් දෙවන සමයෙ මට බාරවුන වැඩ කොටස ඉවරයි. ඊලග කොටස විමා අරගෙන ඒවි. එහෙනම් මම ගියා.
ජය වේවා!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x265 | 720p | 160MB |
Direct Download
| WEB | x264 | 480p | 310MB |
| WEB | x264 | SD | 220MB |
HEVC – x265
| WEB | x265 | 720p | 160MB |
One thought on “Titans (2018-) [S02 : E11] | ආපහු හරි පාරට…!”
Season 03 ekk තියනවද