MENU

Tom and Jerry: A Nutcracker Tale (2007) | මී පූස් යුද්ධය

මේක 2007 අවුරුද්දෙ නිකුත් වුන ටොම් ඇන්ඩ් ජෙරි කාටූන් චිත්‍රපටිය. IMDB අගය 6.5ක් මේකට හිමිවෙලා තියෙනවා.

කතාව ගැන ටිකක් කියනවා නම් ජෙරී ආසයි බැලේ නැටුම් වලට. ඒත් මෙයාට නටන්න බෑ. ඒත් ජෙරී කරන ප්‍රාර්ථනාවක ප්‍රතිපලයක් විදිහට මැජික් බලේකින් ජෙරීට හොඳට නටන්න පුළුවන් වෙලා එයාටම කියලා රාජධානියකුත් හම්බවෙනවා. ඒත් වැඩි වෙලාවක් ඒ සතුට තියෙන්නෙ නෑ මොකද ටොම් ඇතුළු පූසො සෙට් එක ඇවිල්ලා ජෙරීවයි, ජෙරීගෙ සෙට් එකයි පන්නලා දාලා රාජධානිය අල්ලගන්නවා. ඉතින් ඔතනින් එහාට කතාව මම නොකිය ඉන්නම්. බලන්නකෝ කොහොමද කියලා. කට්ටිය කියලා තිබුනනේ කොලිටිය අඩු වුනත්, හින්දි හඬ කැව්වත් ලගේ අදහස්වලට. එහෙනම් ඊළඟට අරන් එන්නේ ටිකක් පරණ ස්කුබී ඩූ කාටුන් චිත්‍රපටයක්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 

Direct Download

 | DVDRip | x264 | 720p | 500MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *