MENU

Tom Clancy’s Jack Ryan [S02 : E04]| බාධක මැද්දෙ ලන්ඩනයට…

පසුගිය කොටසින්

අද කොටසට කලින් වෙන්න ඕන හොදම සිදුවීම් ටික සිද්දවුනේ තුන්වෙනි කොටසින්. මං හිතන්නේ ඔයාලත් ඒ කතාවට එකගයි කියලා. මාකස්ට පැවරුණු නීත්‍යානුකූල නොවන මෙහෙයුමට එකතු වීමත් එක්ක ජැක් රයන් හා ජිම් ග්‍රියර් ඇතුළු ටීම් එකේ අනික් අයත් එක්ක පුඒ(ර්)ටෝ මැරිපානා කැලෑවට රිංගුවා මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා හොයන්න. එයාලට ඇත්තටම ඕන වුනේ කන්ටේනර් පෙට්ටි පරීක්ෂාවක් කරන්න විතරයි. ඒත් ඉතින් ජැක් රයන්ගෙ වැඩ නිසා මේ අයගේ මෙහෙයුම පොඩ්ඩක් විතර ගැස්සුනා. මේ නිසාම සිදුවීම් කිහිපයක්ම නිසා මාකස් අර කැලෑව අස්සෙ හිර වුණා. හැබැයි රයන්ට හැකියාවක් ලැබුනා දෙවෙනි පෙට්ටියෙ තිබිලා ආයුධ හොයාගන්න.

මේ අතරේ රෙයෙස් ජනාධිපති සැහෙන තරහින් ඉන්නේ. මොකද ග්ලෝරියාගෙ ජනතාව ගැන හොරෙන් ඔත්තු බලපු මැටේයෝ බාස්ටෝස් හැමදෙයක් ගැනම විස්තර කිව්වනේ. මේ ගැන රෙයෙස් ඌබාරීගෙන් පවා ඇහුවම එයාට කියාගන්න දෙයක් ඇත්තෙම නැති වුණා. රෙයෙස් වගේ දෙපිටිකාට්ටු මනුස්සයෙක් අතේ සෑහෙන ලොකු බලයක් තියෙන නිසා ග්ලෝරියා ඇතුළු එයාගෙ පවුලේ අයත් කරදරේ වැටෙන්න තියෙන ඉඩකඩ හුගක් වැඩියි.

අද කොටසින්

කැලෑවට රිංගලා සිද්දවෙච්ච දේවල් නිසා මේ වෙද්දී ඒ හැමදේම ධවල මන්දිරයට ආරංචි වෙලා දොස් නගන්න පටන් අරන් තියෙන්නේ. ජැක් රයන් සුපුරුදු පරිදි මේ දේවල් පස්සෙ ඉන්න අය හොයාගෙන යන වැඩේ කරන් ගියත් ඒක අවසන් වෙනවා. මොකද කැරාකස් ස්ටේෂන් එකේ ප්‍රධානියාට සිද්දවෙනවා රයන්ව ආපහු D.C. වලට යවන්න තීරණය කරනවා. ඒත් ඉතින් රයන් කියන්නේ එහෙම ලේසියෙන් වැඩක් අත ඇරලා දාන මනුස්සයෙක් කියලා දන්නවා ඇතිනේ. බලන්නකෝ එයා මොකද කරන්නේ කියලා.

ඊළග කොටස තවත් කෙනෙක් අරගෙන ඒවි. මං ගිහින් එන්නම්. ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.5GB | Complete S02 |

Direct Download

| WEB | x264 | 480p | 180MB |

| WEB | x264 | 720p | 290MB |

| WEB | x264 | 720p | 2.4GB | Complete S02 |

| WEB | x264 | 480p | 1.7GB | Complete S02 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Tom Clancy’s Jack Ryan [S02 : E04]| බාධක මැද්දෙ ලන්ඩනයට…

  • Yasith iranga

    Why did you remove this file. Please please please

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *