MENU

Tom Clancy’s Jack Ryan [S02 : E05] | බැඳීම් අතීශය අන්ත්‍රාදායකයි…

පස්වෙනි කොටසත් එක්ක මමත් දායක වෙනවා මේ සුපිරි කතාමාලාවට. හසන්ත ස්තූතිවන්ත වෙනවා මටත් නෑ බෑ නොකියා කොටසක් බාර දුන්නට. හරි එහෙනම් කතාව දිහාට හැරෙමු.

පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි වෙන් වෙන්නේ කතාවේ ආරම්භයටනම්, 3-4 දෙකෙන් වේගය ගන්නවා දකින්න ඇති. හැම චරිතයකටම අරමුණක් තියෙනවා. ඒ වගේම ඒක කොහොමහරි කරගන්න දඟලනවා. වෙනිසියුලාවෙන් එංගලන්තෙට එවන රයන් පස්සෙ, මැක්ස් පන්නනවා.ජිම් ග්‍රියරුත් ග්ලෝරියාගෙ ඉතිහාසයට බැහැල හිස් තැන් පුරෝගන්නවා. ඒ වගේම 4 කොටසෙ වැඩි හරියක් වෙන් වෙන්නෙ රයන්ගෙයි මැක්ස්ගෙයි හොරා පොලිස් සෙල්ලමට. කොහොමහරි අන්තිමේදී රූපට්ව මරා දාන්නත්, ජැක්ගෙන් අනූ නමයෙන් බේරිලා පැනගන්නත්, ඒ වගේම ජැක් රයන්ට හැරී උදව් කරන බවත් මැක්ස් දැනගන්නවා.

අද එතැන් සිට….. බලන්නකෝ එහෙනම්. ජයම වේවා!!෴෴

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.5GB | Complete S02 |

Direct Download

| WEB | x264 | 480p | 180MB |

| WEB | x264 | 720p | 270MB |

| WEB | x264 | 720p | 2.4GB | Complete S02 |

| WEB | x264 | 480p | 1.7GB | Complete S02 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *