Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ ඉලක්ක සාර්ථකව ඝාතනය කරනවා. ඔවුන්ව හදුන්වන්නේ සිකේඩාවන් විදිහට. කතාව ගලා යන්නේ ට්‍රෙඩ්ස්ටෝන් වල ආරම්භය හා ජේසන් CIA එකේ රහසිගත තොරතුරු එලි කිරීමෙන් CIA එක ට්‍රෙඩ්ස්ටෝන් නවතා දැමීමෙන් පසු ට්‍රෙඩ්ස්ටෝන් රහස් නියෝජිතයන් අභිරහස් ලෙස අවදි වී ලොව පුරා ඝාතන සිදු කරන්න පටන් ගන්නවා. CIA නියෝජිත මැට් එඩ්වර්ඩ්ස් මේ අවදිවීම් වලට හේතුව සොයාගෙන යෑමත් ඒ අවදිවන නියෝජිතයන් තමන්ගේ ජීවිතය රැකගැනීමට උත්සහ කරන ආකාරයයි.
කලින් කොටසෙදි ඩග්ට දැන ගන්න ලැබෙනවා තමන් ට්‍රෙඩ්ස්ටෝන් ක්‍රියාකරුවෙක් බවත් සමන්තා කියන්නෙ වැඩසටහනෙදි තමන්ගෙ පුහුණුකරුවා කියලත්. හදිසියෙම මෝහනයෙන් අවදි වුන හේන්ස් වෙල්ස්ව ඝාතනය කරල පැනල යනවා. කතාවෙ අන්තිමෙදි ඩග් තමන්ගෙ ඉලක්කය ඝාතනය කරන්න තව කණ්ඩායමකට එකතු වෙනවා.
අද කතාවෙදි ඩග් තමන්ගෙ ඉලක්කෙ ඝාතනය කරන්න මංකොල්ලයකට සම්බන්ධ වෙද්දි සෝයුන් තමන්ගෙ පවුල ආරක්ෂා කරන්න චීනයේ මෙහෙයුමකට යනවා.මේ අතරතුරදි ජෝන් පෙට්‍රාව හොයාගෙන බුඩපෙස්ට් වලට යන කොටසකුත් පෙන්නනවා.. මේ අයගෙ මෙහෙයුම් සම්පූර්න කරගන්න පුළුවන් වෙයිද කියලා බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 5GB | Complete S01 |
Direct Download
| WEB | x264 | 720p | 310MB |
| WEB | x264 | 720p | 3.1GB | Complete S01|