MENU

Vikings [S05: E06] | දෙපිලකට බෙදීම..

ඔන්න හයවෙනි කොටස අරගෙන ආව. දැන් නම් හිතට සහනයක්.මේ වෙනකොට කතාව ගැන මතක ඇතිනේ වෙච්ච දේවල් ටික එහෙම. මේ වෙනකොට අයිවර් හිට්සර්ක් සහ හැරල්ඩ් රජා ඉන්නේ එක පිලක. ඒ අයගේ සැලැස්ම කැටගට් වලට පහරදීලා ලගතව මරන්න. හැබැයි අයිවර් සහ හැරල්ඩ් දෙන්න එකට හිටියට ඉන්නේ තම තමන්ගේ සැලසුම් එක්ක. හැරල්ඩ් ඉන්නේ නෝවේ රට එක්සත් කරගෙන රජවෙන්න. මේ වෙනකොට කැටගට් විතරයි වෙනම රාජධානියක් විදියට තියෙන්නේ. එතකොට බියෝන් මේ වෙනකොට අප්‍රිකාවෙන් පලා එනවා. මතක ඇතිනේ මිනි මස් පවා කන්න වෙලා යාන්තමින් ජිවිතේ ඔන්න මෙන්න තියාගෙන හිටිය අන්තිම මොහොත වෙනකොට. ඉතිං බියෝන් ඒවි කැටගට් වලට. එතකොට කැටගට් පාර්ශවය වෙන්නේ බියෝන් ඌබේ සහ ලගතා. ලගත අනාගතය දකින්නා ගාවට ගියාම ලගතට කිව්වේ රැග්නගේ මරණයේ ප්‍රතිපල ටහ්වම හරියටම ඉවර උනේ නැහැ අවසානයේ ආරම්භය තමයි මේ සිද්දවෙන්නේ කියල. ඉතිං වයිකින්ලා දෙපිල බෙදිලා මරාගන්න හදනකොට එංගලන්තයේ එතල්වුල්ෆ්ගේ හමුදාවන් හොඳටම දුර්වල වෙලා රණශුරයෙක් වෙච්ච බිෂොප් හෙහ්මන්ඩ් එහෙම දැන් ඉන්නේ අයිවර් භාරයේ. ඉතිං වයිකින් අනාගතය, කැටගට් වල ඉරණම, හැරල්ඩ් රජාගේ නෝවේ රටටම රජවීම,  එතල්වුල්ෆ්ගේ නැවත ශක්තිමත් වීමේ බලාපොරොත්තු, අයිවර්ගේ වෙනත් සැලසුම්, හිට්සර්ක්ගේ ඉරණම, බියෝන් අනාගතයේදී මොනවා කරයිද, කියන ගැටළු එක්ක මැදි විරාමයට තවත් කතා හතරක් ඉතුරුවෙලා තියන මොහොතේදී අපි බලාගෙන ඉමු මොනවද වෙන්නේ කියල. හත්වෙනි කතාන්ගයෙන් ලබන සුමානේ නැවත හමුවෙමු එහෙනම්, සබ එක ඩව්න්ලෝඩ් කරගන්න එකවුන්ට් එකක් හදාගන්න බැරි උදවිය අපි දීල තියෙන උපදෙස් ලැයිස්තුව කියවන්න නැවතත්. වැඩි දෙයක් කරන්න නැහැ. ඊ මේල් එකට පාස්වර්ඩ් එක ආවේ නැත්නම් අපේ ඊමේල් එකට මේල් එකක් දාන්න අවශ්‍ය පාස්වර්ඩ් එක ඉල්ලලා. එතකොට ඇඩ්මින් එකෙන් අදාළ පාස්වර්ඩ් එක එවනවා. එහෙනම් අපි ගියා.

    හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 300MB |

94DB7FC8BE4388DE421A75DCC417CD776105F3DE

| HDTV  | 720p | MkvCage | 340MB |

DF123CBF5625F0DA3098BCB211F08F958213BB50

Direct Download   

| HDTV | x264 | 480p | 209MB |

     

| HDTV | x264 | SVA | 301MB |     

        

| HDTV | 720p | x265 | MkvCage | 340MB |       

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Vikings [S05: E06] | දෙපිලකට බෙදීම..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *