MENU

Vikings [S06: E06] | ලගතා! පළිහ දරන්නියගේ වීර කාව්‍යය..!

ආයුබෝ වේවා..!

ආයු බෝ වෙන්න කියල මෙහෙම පටන් ගත්තට.. මම දන්නෙ නෑ මොනව කියල අද කියන්න ඕනෙද කියල? හ්ම්ම්.. ඒ තරමට ලොකු හිස් බවක් අද දැනෙන්නෙ. ඒ ඇයි කියල නොකිය ඉන්නම්. එතකොට වැඩක් නෑනෙ. ගිය සතියෙ කතාංගය නැරඹුව නම් දන්නව, මුළු නෝර්වේ රාජ්‍යයටම තනි රජ කෙනෙක් පත් කරගන්න ඡන්දයක් පැවැත්තුව. පෙනුණු විදියට නම්, බියෝන් දිනයි වගේ තමා තිබුණෙ. හැබැයි මම කිව්ව වගේ එතන මමොකක්හරි යටිකූට්ටු වැඩක් වුණා. ඒ මොකද්ද කියල අද බලාගන්න හැකි වේවි.

මේ අතරෙ අද බලාගන්න පුළුවන් දාමරිකයන් ආයෙත් ලගතාගෙ ගමට පහර දෙන හැටි. අද හොඳ යුද්ධයක් බලාගන්න පුළුවන් එතන. මේ සටන අවසාන වෙන්නෙ, ලගතා නම් ලෝ පතල පළිහ දරන්නියගෙ නාමය අනිත් මිනිසුන් තුළ නොමැකෙන විදියට සටහන් කරල. අද ලොකු ලිපියක් නොලියා ඉන්නම්. ඒකට හේතුව මම කියන එක වචනයකින් හරි අද කතාවෙ රසය නැති වෙන්න ඉඩ තියෙන නිසා. දාහක් දේවල් ලියන්න, හිතේ එක දිගට පෙළ ගැහුණ වුණත්, මට දැනෙන්නෙ මහ හිස් බවක්. ඒ හිස් බව මෙතැන් පටන් වයිකින්වරුන්ගේ ගමනේ නිමාව දක්වා පැතිරිලා යන වග නම් නොඅනුමානයි. ස්කොල් !

“Ragnar, Do u see this? Aru you watching this? This is our dream.”
– Lagertha –

 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | SD | 520MB |  

Direct Download

| WEB | x264 | 480p | 190MB |

| WEB | x264 | SD | 520MB |

HEVC – x265

| WEB | x265 | 720p | 270MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *