MENU

Vikings [S06: E07] | මගේ හීන වල, අපි එකටමයි ඉන්නෙ!

” සුබගමන් ලගතා, කැටගට්හි රැජිණිය,
නෝර්වේ රාජ්‍යයේ මව.
දෙවියන් ඔබට ආදරය ලබා දී,
ඔබ රඳවා ගනිත්වා..
ඒවගේම ඔබ රැග්නා සමඟ යළි එකතුවී,
ප්‍රීතිවෙත්වා, ජයඝෝෂා කරත්වා!
ඔහු සමඟ ආලයෙන් පිරේවා! “

” සුබගමන් ලගතා..
මගේ පළිහ, මගේ වීරවරිය!
යම් දවසක අපි නැවත ඇසියර් මහා
ශාලාවේදී මුණ ගැහේවි..
ඔබ මට නැවත වරක් උගන්නාවි,
ගැහැණියක් ලෙස ශක්තිමත් වෙන විදිය..
ඒ වගේම ජය ගන්නා හැටි.
ගැහැණුන් හැම විටම ජය ගන්නවා!
ඒක තමයි ඔබ මට ඉගැන්නුවෙ,
ඒක ඒ වගේම සත්‍යයි! “

” මම ඔබට ආදරෙයි!
වෙන කියන්න දෙයක්
ඇත්තටම නෑ ලගතා!
මට ඔබ නැති ලෝකෙක ජීවත් වෙන්න වෙනව.
ඒත් මම කොහේ ගියත්,
ඔබ මාත් සමඟ ඉඳීවි..
මට ශක්තිය දෙයි, බලාපොරොත්තු ඇති කරයි. “

” ආයෙත් කිසිදෙයක් ඉස්සර වගේ
තියෙන එකක් නෑ.
මම හිතුවෙ නෑ කවදාවත් මට ඔබට..
අවසන් ගෞරව දක්වන්න දවසක් ඒවි කියල.
ඔබ හැම වෙලාවෙම මගේ ශක්තිය වුණා..
මගේ මඟ පෙන්වන්නා වුණා.
ඔබ මට ඉගැන්නුව මොන දේ වුණත්,
ඉස්සරහට යන්න කියල.
ඔබ මට බය නොවී ඉන්න ඉගැන්නුව!
දැන් මට පේනව, මම වගේම..
මහපොළව පවා ඔබට
යන්න දෙන්න ඉඩ දෙන්නෙ නෑ.
ඒත් දෙවියන් ඔබව ගෙදරට කැඳවනව.
ඔවුන් මහත් ආශාවෙන් බලන් ඉන්නව
ඔබ වල්හල්ලාවට පැමිණෙන තෙක්..
මගේ තාත්ත එනකල් හිටිය වගේම.
මට ආසයි මටත් එතන ඉන්න තිබුණනම්..
ඔබේ නැවත එක්වීම..
රහසින් බලන් ඉන්න..
ඕඩින්ගේ බැබළෙන් රන් පළිහ පිරිණු ශාලාවේ..
දෙවියන්ගෙන් වටවෙලා!
ඔබ දැනටම පුරාවෘත්තයක්.
ලෝකයේ පහළ වුණු විශිෂ්ටතම
පළිහ දරන්නිය.
ගැහැණු දහස් ගණනකගේ වීරවරිය.
ඒත් මට, හැම වෙලාවකම ඔබ..
මාව බිහි කරපු..
මාව හදාවඩා ගත්ත..
මාව ආරක්ෂා කරපු..
මං වෙනුවෙන් සටන් වැදුණු..
මගේ අම්මා.. “

” Odin will ride like wind.. and take you to Valhalla, Where you belong, My own sweet Ragnar…
There we shall meet again.. and fight again, and drink.. and LOVE ONE ANOTHER “

 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 1080p | 1.4GB |  

Direct Download

| WEB | x264 | 480p | 160MB |

| WEB | x264 | SD | 510MB |

HEVC – x265

| WEB | x265 | 720p | 260MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Vikings [S06: E07] | මගේ හීන වල, අපි එකටමයි ඉන්නෙ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *