MENU

War on Everyone (2016) | අපි තමා පොලිසිය!

මේ චිත්‍රපටිය නිකුත් උනේ 2017 පෙබරවාරි 3 වෙනිදා. Action/Comedy කියන genre එකට තමයි චිත්‍රපටිය වැටෙන්නේ. චිත්‍රපටියේ IMdb අගය 5.9. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Alexander Skarsgård, Michael Peña, Theo James වගේ නළු නිළියන්. චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නේ John Michael McDonagh විසින්.

චිත්‍රපටියේ කතාව තියෙන්නේ හද්ද දූෂිත පොලිස් නිළධාරින් දෙන්නෙක් වෙන බොබ් සහ ටෙරී ගැන. මේ දෙන්නා හොරු අල්ලලා, ඒ හොරු ගාව තියෙන බඩු පොලිසියට භාර දෙන්නෙ නැතුව එයාලා දෙන්නා ගන්නවා. ඔහොම ඉන්නකොට අපේ මේ පොලිසියේ ජරා පප්පලා දෙන්නට වෙන්න තියෙන මංකොල්ල කෑමක් ගැන ඉවක් දැනෙනවා. ඉතින් මේ අය හදන්නේ පුරුදු විදියටම ඒ කොල්ල කල්ලිය අල්ලලා සල්ලි ටික අරගන්න. ඒත් මේ දෙන්නට මෙදා පොටේ ඒ වැඩේ කරන්න පුලුවන් වේවි ද? ඒක නම් ඉතින් චිත්‍රපටිය බලලා තමයි දැන ගන්න වෙන්නේ. අර කතාවක් තියෙනව නේ කොට්ටෝරුවට වැඩ වරදින්නෙ කෙහෙල් ගහට ඇන්න දවසට කියලා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 716MB | YTS

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| Bluray | x264 | 720p | 716MB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “War on Everyone (2016) | අපි තමා පොලිසිය!

  • මචං war of everyone 2016 movie eke direct download කරන්න බැ බං.direct download ලින්ක් එක දාන්න පුලුවන්ද. Plz ලොකු උදවුවක්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *