MENU

Westworld [S02: E02] | යලි එක්විම +18

පසුගිය කොටසෙදි කිව්වා වගේම මේ කතාමාලාව වෙනුවෙන් සවිස්තර පැහැදිලි කිරිමක් බයිස්කෝප් මංසල හරහා ගෙන එනවා.කැමති කෙනෙකුට මංසලට ගොඩ වැදිලා ඒ ලිපි මාලාව කියවන්න පුළුවන්. ඒ නිසා උපසිරස එක්ක පලවන මේ ලිපියෙදි වැඩි යමක් නොකියා ඉන්නම්.

ඉතිං දෙවනි කතා සමය ආරම්භවුනේම තවත් අභිරහස් කිහිපයක් එක්කයි.ඒ කොටසෙදි අපිට WestWorld  තිබෙන ස්ථානය ගැනත් යම් ඉගි දකින් ලැබුනා.කොහෙම වෙතත් රොබෝවරුන්ගේ කැරැල්ල ආරම්භ වෙලා සති 2කට පසුවයි ඩෙලොස් සමගමේ භට කන්ඩායම් මේ දුපතට ලගාවෙන්නේ. ඒ වගේමයි ඩෙලෝස් සමාගමට තවත් උද්‍යාන කිහිපයක් තියෙන බවත් එවයෙත් මෙවැනිම ගැටලුවක් ඇති වෙලා තියෙන බවත් පසුගිය කොටසෙදි අපිට පැහැදිලි උනා.

කලිං කතා සමයේ වගේම කාල රාමු කිහිපයක නැවතත් කතාව ගලාගෙන යනවා. අපිට පසුගිය කොටසෙදි දකින්න ලැබුනේ සති 2කට පෙර සහ පසු සිදුවිම් මාලාවයි. ඒ වගේමයි ඒ සති 2තුල වෙච්ච සිදුවිම් අපි දකින්නේ බර්නාඩ්ගේ මතකය තුලිනුයි. ඉතිං ඒකේ නිර්වද්‍යතාව ගැන ගැටලු තියෙනවා. කොහොම හරි චාර්ලට් භූගත මැදිරියකට ගිහිං ඩෙලෝස් සමාගමට පනිවුඩයක් යනවා. එකේදි ඔවුන් දක්වන ප්‍ර‍තිචාරයත් එක්ක පේනවා. මෙවැනි ගැටලුවක් ඇතිවිම ඔවුන් කලිං සිටම අනුමාන කරපු දෙයක් කියලා.

ඔය අතරෙදි මෙව්, හෙක්ටර් සහ සයිස්මෝර් මේව්ගේ දුව ඉන්න තැන සොයාගෙන යන්න පටන්ගන්නවා. ඇය පලමු කතාසමයෙ අවසානයේදි දුම්රියෙන් පිටව යායුතුව තිබුනත් ඇයගේ අභිමතයට ඇය නැවත උද්‍යානයට එනවා. ඩොලෝරස් සහ මේවි එකිනෙකට වෙනස් මාවත් 2ක් ඔස්සේ නිදහස වෙනුවෙන් සටන් කරනවා.ඉදිරියෙදි ඔවුන් ඒකව සටන් කරයිද කියලා හරියටම කියන්න බෑ.

කොහොම වෙතත් අද කතාංගය තුලින් උද්‍යානය ආරම්භ කල අවධිය ගැනත් යම් මතක් කිරිම් කිහිපයක් තියෙනවා.ඒ වගේම මිනිස් වර්ගයාට එරෙහිව ඩොලෝරස් දැවැන්ත ප්‍ර‍හාරයක් එල්ල කරන්න සුදානමින් ඉන්නවා. නමුත් තවමත් ඒ කුමක්ද කියලා හරියටම පැහැදිලි නෑ.ඒ ගැන අද කොටසින් යමක් ගන්න පුළුවන් වෙයි.

එහෙමනම් උපසිරස ගන්න.කලිං කිව්වා වගේම පසුගිය කොටස ගැන සවිස්තර ලිපිය බයිස්කෝප් මංසලෙන් ඔයාට කියවන්න පුළුවන්. උපසිරසකරන්න කාලය හොයගන්න අමාරු නිසා ඉදිරියෙදි WestWorld වෙනුවෙන් උපසිරස දෙන්න බැරිවෙනත් පුළුවන්. එහෙම උනත් WestWorld උපසිරස අඛන්ඩව  ප්‍රමාදයක් නැතුව බයිස්කෝප් සිංහලෙන් අඩවිය ඔබවෙත ගෙන ඒවි.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 157MB |

7D1390B5F4424106E2D1BC791958FF62CB2BB293

| WEBRip | x264 | DEFLATE | 300MB |

5A1E9550DC38F43E0737C757DADB42CB940BA19C

| WEBRip | x264 | 720p | 1.4GB |

D2896CE3AF21AFD83D8166A2AFE46AC6F1574DA6

| WEBRip | x265 | 720p | 243MB |

945B8CDAAA8D6C127682938900D2A3E57E653B97

Direct Download    

| WEBRip | x264 | 480p | 161MB |

   

| WEBRip | x264 | DEFLATE | 300MB |

   

| WEBRip | x264 | 720p | 1.4GB |

   

| WEBRip | x265 | 720p | 243MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *