MENU

Wolverine and the X-Men (2008-2009) EP 01-02 | වුල්වරින් සහ එක්ස් මිනිසුන්

Wolverine And The X Men කියන සීරීස් එකට සබ් හදන්න ගත්තෙ.මේ ටීවී සීරීස් එක 2008-2009 වර්ශවලදි තමයි රිලීස් වුනේ.සීරීස් එකේ තියෙන්නෙ එක සීසන් එකයි ඒවගේම එපිසෝඩ් 26 ක් තියෙනවා.Wolverine and the X men සීරීස් එකට 8.1ක imdb අගයක් ලැබිලා තියෙනවා.සීරීස් එකේ ඩිරෙක්ටර්ස්ලා තමයි මේ Nicholas Filippi, Steven E. Gordan, Doug Murphy සහ Boyd Kirklaland.

මෙයාල තමයි සීරීස් එකේ හඬකැවීම් ශිල්පියො
Steve Blum – Logan
Jim Ward – Professor Charles Xavier
Fred Tatasciore – Beast
Kari Wahlgren – Emma Frost
Danielle Judovits – Kitty Pryde
Liam O’Brien – Kurt Wagner
Tom Kane – Erik Lehnsherr

මේවා විනාඩි විස්සෙ කතා නිසා මම ඔයාලට එක පාර එපිසෝඩ් දෙක ගානෙ තමයි ගේන්නෙ.අපි අද කතාව දිහාට හැරුනොත් ලෝගන් එක්ස් මෙන්ලගෙන් අයින්වෙලා යන්න ලෑස්ති වෙනකොට එක්ස් මෙන්ලගෙ ඇකඩමියෙ පිපිරීමක් වෙනවා ඒවගේම ජීන්ටයි එක්සැවියර්ටයි හොයාගන්න බැරි වෙනවා,ඊටපස්සෙ ලෝගන් යන්න යනකොට අනතුරකින් ලමයෙක්ව බේරගන්නවා ලෝගන්ට තුවාල නිසා එයාව ඒ ලමයගෙ දෙමව්පියො අරන් යනවා. ඒත් M R D කියලා හමුදාවකින් විකුර්තිකයන්ව හිර කරන්න පටන් අරන් තියෙන්නෙ ඒක හින්දා වුල්වරින් ගැන දැනගන්න ඒ පවුලව අරන් යනවා.ලෝගන් එක්ස් මෙන්ලව හෙව්වත් හම්බවෙන්නෙ බීස්ට්ව විතරයි කොහොමහරි දෙන්නත් එක්ක අර පවුලයි විකුර්තිකයන්වයි බේරගන්නවා. ඒවගේම එක්ස් මෙන් ආපහු පිහිටුවන්න තීරනය කරනවා.

දෙවෙනි කොටසෙදි බ්‍රදර්හුඩ් කියලා විකුර්තිකයො සෙට් එකක් විකුර්තිකයන්ව දඩයම් කරන අයට ගේම දෙන්න යනව ඒ වගේම එක්ස් මෙන්ලත් එක්ක ඉඳපු රෝග්වත් බඳවගන්නවා.අන්තිමට බොබ්වයි කිටීවයි හොයාගෙන එයාලත් එක්ක වුල්වරිනුයි බීස්ටුයි වොරන් කියන් විකුර්තිවිරෝධී නායකයෙක්ව බේරගන්න යනවා ඒ යන්නෙ රෝග්ගෙ ඔත්තුවකට ඒත් බ්‍රදර්හුඩ්ලා එතන ඉන්නෙ නෑ ඒවගේම පහරදෙන්න ආවා කියලා මාට්ටු වෙන්නෙ එක්ස් මෙන්ලව.බලන් ගියාම ඒක බ්‍රදර්හුඩ්ලගෙයි රෝග්ගෙයි ප්ලෑනක්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 480p | 237MB |          

   Part 1

     | HDTV | x264 | 480p | 237MB |          

  Part 2

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *