MENU

Wolverine and the X-Men (2008-2009) EP 07-08 | වුල්වරින් සහ එක්ස් මිනිසුන්

මෙන්න Wolverine and the X men සීරීස් එකේ ඊලඟ එපිසෝඩ් දෙකත් අරන් ආපහු ආවා. ඔන්න හත්වෙනි එපියෙ ලෝගන්ගෙ යාලුවා හල්ක් ඉන්නවා. මේකෙදි ශීල්ඩ් එකේ ෆියුරි ඇවිත් වුල්වරින්ට කියනවා හල්ක් පිස්සු හැදිලා වගේ නගර විනාශ කරන ක නවත්තන්න උදව් වෙන්න කියලා,කලින් ලෝගන් කැමති වෙන්නෑ මේකට ඒත් පස්සෙ ෆියුරි එක්ස් මෙන්ලගෙ තොරතුරු හෙලිකරනවා කියලා ලෝගන්ව වැඩේට කැමති කරගන්නවා.කොහොමහරි ලෝගන් හල්ක්ට ගේම දෙනවා බලද්දි ෆියුරියගෙ ප්ලෑනක් සත්තු ටිකක්ව මෑන්ගෙ යටතට ගන්න පුලුවන්ද බලන්න තමයි හල්ක්ව ඇමට දාන්නෙ.කොහොමහරි මේක ලෝගන් දැනගෙන දෙන්නත් එක්කම අර සත්තු ටිකටත් ගේම දීලා ෆියුරියටත් තර්ජනය කරලා වැඩේ අහවරක් කරනවා.

ඔන්න අට වෙනි එපියෙදි බ්‍රදර්හුඩ්ලා නයිට්‍රෝ කියලා විදුලි බලයක් තියෙන අහින්සක විපරීතයෙක්ව පැහැරගන්නවා එම් ආර් ඩී එකෙන්.එවෙලෙම එක්සැවියර් අනාගතෙන් කතා කරලා ලෝගන්ට කියනවා ඒක නවත්තන්න කියලා.කොහොමහරි නයිට්‍රෝගෙ බලේ එයාට පාලනය කරගන්න බැරි සීන් එකක් තියෙනවා. බ්‍රදර්හුඩ්ලා ඒක පාලනය කරන්න කියලා එයාව මැග්නිටෝගෙ දූපත ජෙනෝශා වලට අරන් යන්න හදනවා. කොහොමහරි එක්ස් මෙන්ලා සෙට් එක ඒක නවත්වලා ආපහු නයිට්‍රෝව එම් ආර් ඩී එකට බාර දෙනවා මොකද එහෙම කරන්න කියලා එක්සැවියර් කියනවා.ඉතින් එපි දෙකම බාගෙන බලන්නකො


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 480p | 232MB |          

   EP 07

     | HDTV | x264 | 480p | 98MB |          

  EP 08

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *