ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමලාවේ හත්වන කොටසත් රැගෙනයි. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.
කලින් දකින්න ඇතිනෙ කායි මරාන්තික එකම විකල්පය පාවිච්චි කරල කොහොමහරි ඔහුගෙ තාත්තගෙ බලය නැති කරනවා. ඒවගේම තමයි අපිට අන්තිමෙදී දකින්න ලැබෙනවා අංකල් සික්ස් ළඟින්ම හිටපු කෙනෙක්ගෙ ද්‍රෝහී වීමක්. එයා ඇත්තටම බලයන් බලාගැනීමට ඇති කෑදරකම නිසාම තමයි ඒ වගේ දෙයක් කරන්නෙ. කොහොමහරි එයත් ඇලෙක් එක්ක එකතු වෙනවා. අද කොටසෙදී වෙන්නෙ කායි වගේම ඔහුගෙ තාත්තා ආර්ත් වූව හොයාගෙන යන එකයි. කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ ඇලෙක් අංකල් සික්ස් එක්ක කරපු කතාබහෙදී යමක් කියනවා මේ ආර්ත් වූ ගැන. හැබැයි ඔහු නමක් විතරයි දෙන්නෙ. කිසිම පින්තූරයක් එහෙම පෙන්වන්නෙ නැහැ. ඉතිං කායි කරන්නෙ මේ අර්ත් වූ ගැන විස්තර හොයනවා. ඔහු මොන වගේ පුද්ගලයෙක්ද වැනි විස්තර එහෙම. කොහොමහරි අන්තිමේදී හොයාගන්නවා. ඒවගේම තමයි මොහු දශක ගාණකට කලින් අතුරුදහන් වෙච්ච පුද්ගලයෙක්. අනික මොහු කැළෑවක් ඇතුළෙ හංගිල ඉන්න කෙනෙක්. ඒ නිසා මේ දෙන්නට ඔහුව හොයාගෙනම යන්න සිද්ධ වෙනවා. ඉතිං මේ අර්ත් වූව එක්තරා අමුතු විදියෙ පුද්ගලයෙක්. මොහුට හොයාගෙන යන ගමනෙදී කායිට වගේම ඔහුගෙ තාත්තට මොන මොන දේවල් වලට මුහුන දෙන්න සිද්ධ වෙයිද? අවසානය තෙක් නරඹන්නකො එහෙනම්
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3.5GB | COMPLETE S01 |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| WEB | x264 | 480p | 170MB |
| WEB | x264 | 720p | 300MB |
HEVC – x265
| WEB | x265 10bit | 720p | 220MB | PSA |
| WEB | x265 10bit | 1080p | 615MB | PSA |
COMPLETE S01
| WEB | x264 | 480p | 1.5GB | Complete S01 |
| WEB | x264 | 480p | 1.9GB | Complete S01 |
| WEB | x264 | 720p | 2.6GB | Complete S01 |
| WEB | x264 | 720p HQ | 3.5GB | Complete S01 |
HEVC – x265 – PSA
| WEB | x265 10bit | 720p | 2GB | Complete S01 |
| WEB | x265 10bit | 1080p | 5GB | Complete S01 |