MENU

X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP09 & EP10] | විපරිතයෝ – වෙස් මාරුව

X Men Season 1 Episode 9 The Cure

මේ කොටස පටන් ගන්නේ එඩ්ලර් කියන දොස්තර කෙනෙක් විපරිත බව නැති කරන්න පුළුවන් බෙහෙතක් හොයා ගත්තා කියල ප්‍රසිද්ද වීමත් එක්ක. ඉතින් රෝග් යනවා එයාගේ විපරිත බව නැති කරගන්න. මොකද එයාටනේ ලොකුම ගැටලුව. එයාට කවුරුවත් ස්පර්ශ කරන්න බැනේ. ඉතින් එයා බලාපොරොත්තු වෙන දේ නෙවි වෙන්නේ වෙන දෙයක්. ඒ මොකක්ද කියල ඔයාල බලලම දැනගන්න.

X Men Season 1 Episode 10 Come the Apocalypse

ඉතින් පහුගිය කොටසට සම්බන්දයි මේක. සිත වෙනස් කරපු විපරිත කණ්ඩායමක් එක්ක සටන් කිරීමත් ලෝක යුද්දයක් ඇතිවෙන්න යන එකෙන් වැළකීමත් තමා මේ කොටසේ තියෙන්නේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

      | HDTV | x264 | 480p | 110MB |         E09

| HDTV | x264 | 480p | 115MB |         E10

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP09 & EP10] | විපරිතයෝ – වෙස් මාරුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong