MENU

X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP05 & EP06] | විපරිතයෝ – බිඳුණු පෙම

X Men Season 1 Episode 5 Captive Hearts

ඉතින් මේ කොටස පටන්ගන්නේ ජින් එක්ක සයික්ලොප්ස් පොඩ්ඩක් විනෝද වෙන්න එලියට යාමත් එක්ක. ඔයාල දන්නවනේ එයාල දෙන්න පෙම්වතුන් කියල. පොඩ්ඩක් ඒ ගැන දුකෙන් ඉන්නවා ඉතින් අපේ මේ වුල්වරින්. මොකද එයාත් ජින්ට ආදරය කරනවා නේ. කොහොම උනත් ජින් එක්ක සයික්ලොප්ස්, මොර්ලොක් කියන සැඟවිලා ජීවත්වෙන විපරීතයන් කණ්ඩායමට අහුවෙන එකත් එක්ස් මෑන් කණ්ඩායමේ උදව් ඇතුව එයාලගෙන් ගැලවෙන එකත් තමා මේ කොටසෙන් පෙන්නන්නේ.

X Men Season 1 Episode 6 Cold Vengeance

ඕන කෙනෙක්ට තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක්ට ආදරය කරනවා බලන් ඉන්න අමාරුයි නේ. ඉතින් ඒ හැඟීමම තියන අපේ වුල්වරින් ජින් සයික්ලොප්ස් ආදරය හින්දම එක්ස් මෑන් කණ්ඩායම දාල යනවා. එයා යන්නේ කලබල පරිසරයෙන් මිදිලා එස්කිමෝවරු ඉන්න ආක්ටික් ප්‍රදේශයට. ඉතින් එහෙට ගිහින් වත් සැනසිල්ලේ ඉන්න බැ. මොකද එයා පස්සෙන් සෙබර්ටුත් එනවා පලි ගන්න. ඉතින් මේ දෙන්නගේ තරහ පිරිමහ ගන්න සටනට අහිංසක ධීවරයෝ ටිකක් මැදිවෙන එකත් එයාල බේර ගන්න එකත් තමා මෙම කොටසෙන් දකින්න ලැබෙන්නේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

      | HDTV | x264 | 480p | 100MB |         E05

| HDTV | x264 | 480p | 100MB |         E06

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP05 & EP06] | විපරිතයෝ – බිඳුණු පෙම

  • බොහොම ස්තුතියි!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *