MENU

Z Nation [S04 : E10] | කරණවෑමියා!

ඔ පසුගිය කොටස මෙතෙක් කතාමාලාවේ තිබුනු රටාවට වඩා ටිකක් වෙනස් උනා.පිල්ලි ඇතිවෙන්න කලිං ලෝකය ගැන යම් යම් දර්ෂන කලිං කතාසමයන් තුලදි අඩංගු වෙලා තිබුනත් මේතරම් සම්බන්ධයක් සහිතව ඉදිරිපත් උනේ නෑ.මීට කලිං සදහන් කරලා තියෙනවා වගේම මේ කතාමාලාවේ තිබෙන්නේ පිල්ලි සමග සටන් කරන මිනිස්සු පිරිසක් ගැනම නෙවෙයි.ඊට එහා ගිහිං සමාජයේ විවිධ ස්ථරවල පවතින දුර්වලතා උපහාසයෙන් මතුකිරිමකුත් තියෙනවා.ඉතිං අපිට දකින්න ලැබුනේ වෛරසය පැතිරෙන මෙහොතේ රූපවාහිනි මධ්‍යස්ථානයක සිදුවන සිදුවිම් පෙලක්.එවගේම සමහරවිට ඔයත් දකින්න ඇති මර්ෆි ඒ නිවේදයකන් වගේ රගපානවා සමරවිට නැවත එයාට පිල්ලි කෙදිරිම් ඇහෙන නිසා වෙන්න පුළුවන්.

අද කතාව ටිකක් විතර වෙනස් මුළු කතාවම එක ස්ථායක තමයි සිදුවෙන්නේ.ඉතිං මේ කතාවට ඩොක්ගේ අතිත සිදුවිමකුත් සම්බන්ධ වෙනවා.එවගේමයි හැම කතා සමයකම හමුවෙන ස්කිසි සහ ස්කැචි ඔන්න මේ කතා මාලාවෙත් සම්බන්ධ වෙනවා මේ කොටසින්.

Z Nation කතාමාලාවට උපසිරස ලබාදිම ඔයත් කැමතිනම් ඊලග කතාසමයේ ඉදං මේ කතාවට උසිරස දෙන්න බයිස්කෝප් අඩවියට ඊමේල් එකක් දාන්න.එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 340MB |    

025BECAEB2054E8DAD52A06FDE88400E253D127F

Direct Download

| HDTV | x264 | SVA | 340MB |       

        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *