MENU

Z Nation [S04 : E11] | මාරක අවිය…

ඔන්න හැතරවැනි කතා සමයේ අවසන් කොටස් 3ට ඇවිත් ඉන්නේ පසුගිය කොටස ගැන පොඩ්ඩක් නැවත මතක් කරගමු.කතාව පටන්ගන්නෙම කන්ඩායම විෂ වායු වලින් පිරුණු පෙන වලාවක හිරවුනු අවස්ථාවකයි.ස්කැචියි ස්කිසියි දෙන්නම මේ කොටසෙදි අපිට හමුවෙනවා ඉතිං මේ කන්ඩායම කරණවෑමියෙක් ලග හිරවෙලා ඉන්නකොට වොරන්ට නැවතත් ඇයගේ පෙනීම් වලින් ආචාර්‍ය ටෙලර් පෙනි සිටිනවා.ඔහු ඇයට දිගට ඉදිරියට යන්න කියලා සදහන් කරනවා. ඉතිං අද කතාවටත් ආචාර්ය ටෙලර් සම්බන්ධ වෙනවා. කලිං කතා සමයේදි අපිට හමුවුනු The Man සහ කන්ඩායම අතර සටන ඇතිවුනු ආචාර්ය ටෙලර්ට අයිති මර්කරි විද්‍යාගාරවලට තමයි කන්ඩායම ආයෙත් යන්නේ.හැබැයි නොදැන.එවගේම ටෙලර්ගේ තවත් රහසක් හෙලිවෙනවා.ඔය අතරේ තමයි කයා සහ සිටිසන් සී හොයගන්නේ කළු වලාව කියන්නේ මෙකක්ද කියලා.ඒ වගේමයි මෙ වනතුරු අවිනිශ්චත හිටපු වොරන්ට නිශ්චිත අරමුනකුත් මේකත් එක්ක ලැබෙනවා.

ඒ ඇති නේද.අවසන් කොටස් දෙකක් ඉතාම ඉක්මනින් ඔබට ලබාදෙන පොරොන්දුවෙන් මං සමුගන්නවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | XviD | 350MB |    

65987FB1615AFC66D5A10922D545B11291A3D88A

Direct Download

| HDTV | x264 | 480p | 230MB |       

   

| HDTV | x264 | XviD | 350MB |       

   

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Z Nation [S04 : E11] | මාරක අවිය…

  • please give subtitle for znation s5

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *