MENU

Zoo [S03 : E02] | දෙමුහුම්ලගේ ඇරැඹුම …

ඔන්න එහෙනම් පටන් ගත්ත වැඩේ දෙවෙනි පියවරට තමයි ඇවිල්ලා තියෙන්නේ. මුල් කතා සමයන් ගැනපැහැදිලි කිරීමක් නිලුපුල් සහෝදරයා ඔයාලට ගෙනාවා. කතාව බලන රසිකයන් ගනනත් එන්න එන්න අඩුවෙන නිසා කරන්න අවස්ථාව ඉල්ල ගත්තෙත් බොහොම අමාරුවෙන්. ඒවගේම මේක කරන්න මාත් එක්ක එකතු උන රවිඳු තේනබදු සහෝටත් ස්තූතියි.මේ වගේ කතාව නොදී ඉන්නවා කියන එක අඩුවක් විදිහට සලකලයි ඔයාලට මේක දෙන්න සූදානම් වෙන්නේ.

කලින් කතාවේ ඔයාලා  දැක්කා රේසර්බැක් කෙනෙක්ව අල්ලගන්නවා. මෙතෙක් හමුවී තියෙන දෙමුහුම් සතුන් දිහා බැලුවම මෙවැනි කාණ්ඩයේ  කෙනෙක් හමුවෙලා තියෙන ප්‍රථම වතාව. ඒ අල්ලගත්ත රේසර්බැක්ව පරීක්ශාකරවන්න අයිඩැග් එකෙන් විශේෂඥවරියක් වෙනවා. එයා පරීක්ශා කරනවා වෙනුවට කරපු හරිය ඔයාලා දකින්න ඇතිනේ. අද තියෙන්නේ එයාව ලුහුබැඳීමක්. එතකොට මිච් මෝගන්ගේ දුව කෙල්මෙන්ටයින් ආපහු එයාගේ තාත්තා සොයාගැනීමේ බලාපොරොත්තුවෙන් යුතුව ඒබ්‍රහම් ගාවට එනවා. අවුරුදු දහයක් තිස්සේ එකතැනකට වෙලා ටැංකියක සිහිය නැතුව හිටිය මිච් මෝගන්ව එයාගේ දුව හොයාගන්න කලින්, අයිඩැග් එකේ අය හොයාගන්නවා. කිසිදෙයක් මතක නැති මිච් මෝගන්ට එයාගේ දුව කියලා එන කෙනෙක්ව යොදවලා අයිඩැග් එකේ අය විස්තර ගන්න හදන්නේ. ඒකේ සාර්ථකද අසාර්ථකද කියලා බලාගන්න පුලුවන් මොකද ඇත්ත ක්ලෙමෙන්ටයින් සහ බොරුවට පෙනීසිටින කෙනයි අතර සටනක් යනවා. එතකොට දෙමුහුම්ලා ගැන තනියෙන්ම පරීක්ශණ කරන ඒබ්‍රමහම්ගේ නිවසටත් දෙමුහුම් සතෙක් පහර දෙනවා.අද කතාවේ සිද්ද වෙන්නේ ඔහොම තමයි. එහෙනම් අපි ඊළඟ කතාවෙන් මුණගැහෙමු.

*-*ජය ශ්‍රී *-*

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 200MB |

8C19C254EE3BDB9902866D4496BD0AA7D66E568F

Direct Download   

| HDTV | LOL | x264 |  200MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *