MENU

Zoo [S03 : E07] | අදෘශ්‍යමාන සර්පයා …

 

ඔන්න එහෙමනම් ගෙනාවා ZOO සත්වන කොටස. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු නොවෑ මොකද වෙන්නෙ කියලා.

ඔන්න ඉතින් අපේ ජැක්සන් ඇතුළු කණ්ඩායමට හැකියාව ලැබෙනවා දෙයියනේ කියලා අයිසැක්ව හිරකර ගෙන ඉන්න තැනින් මුදවාගන්න. ඉතින් මේ දේවල් වෙන අස්සේ IADG එකේ කෙනෙක් එනවා ලෝගන්ව හොයාගෙන. එයා ලෝගන්ට තමන් එක්ක එකතුවෙන්න කියලා යෝජනාවක් කරනවා.  මේ පුද්ගලයාගෙන් ලැබෙන තොරතුරක් ඔස්සේ මිච් සහ ජේමි යනවා හයිබ්‍රිඩ්ව කෙනෙක්ව හොයාගෙන. එහෙදි මෙයාලට මැක්ස්වත් මුණ ගැහෙනවා.

ඔය අතරේ ඒබ් හොයාගන්නවා ක්ලෙම්ගෙ බබාගෙ ලේවල විෂ වීමක් තියෙනවා කියලා. ඒකට ප්‍රතිකර්මයක් කරන්නනම් බබාගෙ තාත්තාගේ ලේ අවශ්‍ය වෙනවලු. ඔන්න ඒ නිසාම අද ක්ලෙම්ගෙ පෙම්වතාව හොයාගෙන යන්නත් තමයි සුදානම.

තව දේවල් කීපයක්ම වෙනවා. ඒත් මේ ටික විතරක් ඇතිවෙයි. වැඩියේ කිව්වහමත් කුතුහලයක් නැතිවෙනවානේ.. එහෙනම් මා මෙතෙකින් සමුගන්නවා. ඔබ සැමට ජය

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 270MB |

DD004A3ED7EBBB0F81DE2BAE1F03895501F8DBFD

Direct Download   

| HDTV | LOL | x264 |  270MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *