MENU

Zoo [S03 : E08] | ගුවනේ කලබගෑනිය…

කොහොමද මිත්‍රවරුනි. ඔන්න එහෙමනම් ගෙනාවා ZOO කතාමාලාවේ අටවන කොටස. ආ..ඔව් ඔව්, ඔයාලට කලින් කොටහ ගෙනාව කෙනානම් නෙවෙයි තමා. මං හිතාගෙන හිටියේ මේ පාර කතාව කරන්න නෙවෙයි. නමුත් මේක බාරගත්ත යසිරු සහෝ අතිෂය කාර්යබහුල වීම නිසාවෙන් ඔන්න මාත් මේකට දායක උනා. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නේ කියලා.ගිය සතියේ දැක්කනේ ඇබිගේල් විසින් ජැක්සන්ව අල්ලගත්තා කියලා. අද ඇබිගේල්ගේ අභිප්‍රාය වෙන්නේ ජැක්සන් සතුන්ව පාලනය කරන අකාරය පිලිබදව දැනගන්න එකයි. පේන හැටියට ඇබිගේල්ගේ සැලැස්මේ අවසන් පියවරට ජැක්සන්ගේ ඒ හැකියාව බොහොම වැදගත් වෙලා තියෙන පාටයි. මේ අතරේම යානයේ ඉන්න කට්ටියට තවත් අතිෂය මහත් කලබැගෑනියකට මුහුණ දෙන්න වෙනවා.

යානයේ අයට උද්ගත වෙන කලබලය තමා යානයේ පද්ධතීන් එකින් එක අක්‍රිය වීම. හැබැයි මේ දේවල්වලට මුලත් ඇබිගේල්ම තමා.මතකනේ ඇබිගේල් යානයට ආවා, ඒ ආව වෙලාවේ ඇබිගේල් තමන්ගේ හයිබ්‍රිඩ් කෙනෙක්ව යානයේ දාලා ගිහින්. ඉතින් ඒ හයිබ්‍රිඩ් තමයි මේ දේවල්වලට මුල. ඒ වගේම අද ඔන්න මැක්ස් සහ මිච්ගේ පිස්සු වැඩක් නිසාවෙන් මිච්ගේ මිස්ට ඩන්කන් ස්වරූපය අද ඉස්මතු වෙනවා.

එහෙමනම් මේ ටික ඇති. ඊලග කතාවත් ඉක්මනට රැගෙන එන අපේක්ෂාවෙන් මම සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 207MB |

A835F00295CE71D8D10C51842B6933450311309A

Direct Download   

| HDTV | LOL | x264 |  207MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *