MENU

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E16 | “උඩුමහළට ආ කුමාරයා”

16 වන කොටස

ඔන්න දහසවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේ දී දැක්කනේ කුමරු ගහපු ගැටේ. කොහොම හරි ඇත්තම යොන්ග් තේ යොන්ග් ව අරගෙන ගිහිං එයා ආයෙත් යොන්ග් තේ යොන්ග් වෙනවා. ආයෙත් තේ මූ රැවටෙයි ද? ඉතිං ඒක දැනගන්න නම් ඔයාලට මේ කොටස නරඹන්න වෙනවා. ඉතිං මේ අභිරහස විසඳන්න ඒ ගැන දැනගන්න මං ආයෙමත් ඔයාලා හැමොට ම ආරාධනා කරනවා.

එහෙනම් මේ අභිරහස විසඳන්න ඔයාලටත් ආරධනා කරනවා. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

| HDTV | x264 | 540p | 264MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E16 | “උඩුමහළට ආ කුමාරයා”

  • Pubudu###

    thnx bro………….

    Reply

Leave a Reply to Pubudu### Cancel reply

Your email address will not be published. Required fields are marked *